1. Little Hulk

    උදේම දෙබරකට ගලක් ගහන්න කියල බැලුවේ 🐘

    මිනිස්සු domestic කරගත්තා මිසක් ගෙවල් වල ඉබේ පහළ වුණේ නෑනෙ. 🤭 නරියා ජීවත් වෙන රටාවම තමයි. දැන් බල්ලො ගම්, නගර වලට හුරු වෙලා මිසක්. කවුද පෙරහැරවල් වලට කැලෙන් අලි අරන් ආවෙ? 🤭 ඉන්න අලින්ගෙ පැටව්, කැලේ අතරමං වුණ පැටව් ඔය ඉන්නෙ.
  2. Little Hulk

    උදේම දෙබරකට ගලක් ගහන්න කියල බැලුවේ 🐘

    අනිත් සත්තු? 🤭 ජබොක්
  3. Little Hulk

    උදේම දෙබරකට ගලක් ගහන්න කියල බැලුවේ 🐘

    ආසියානු රටවල් වල අවුරුදු දහස් ගාණක ඉඳන් ගෘහාශ්‍රිතව බල්ලො, පූසො, අශ්වයො, හරක්, අලි හිටියා. ආගමික නායකයා වෙනුවෙන් නෙවේ. අදාළ වැඩේට ගන්නවා, අනිත් වෙලාවට කන්න බොන්න දිදී තියාගන්නවා. වද දෙන එක වැරදියි. වද දෙනවා නම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ගැළපෙන්නෙ නැති ගොන් කතාවක් . 🥱
  4. Little Hulk

    උදේම දෙබරකට ගලක් ගහන්න කියල බැලුවේ 🐘

    පට්ට පොන්න වේසියන්ට මෙච්චර කැලේ අලි මැරෙනවා එක එක සක්කිකින්ගෙ වැඩ නිසා. මීක් නෑ. පෙරහැර කාලෙට එනවා stress ගැන කියවන්න. ගූ ගහන්න ඕනි
  5. Little Hulk

    උදේම දෙබරකට ගලක් ගහන්න කියල බැලුවේ 🐘

    ඒකට කමක් නෑ චිකන් රහයිනෙ.
  6. Little Hulk

    උදේම දෙබරකට ගලක් ගහන්න කියල බැලුවේ 🐘

    කවුද ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ බැලුවා. මේ අර මෝඩාභිමානයෙ ගොං බඩුව නතාෂාගෙ පුක ලෙවකාපු කොල්ලානෙ.
  7. Little Hulk

    උදේම දෙබරකට ගලක් ගහන්න කියල බැලුවේ 🐘

    උබ කැමති උබට ඕන විදියට අවුරුදු 10ක් 15ක් ජිවත් වෙන්න ද , කවුරු හරි උබව ගෙදරක කණුවක ගැටගහල, කූඩුවක තියල , අවුරුදු 10 ජීවත් වෙන්න ද ? . මිනිස්සුම උන්ව අරන් ඇවිත් උගේ ගෙවල් වල තියාගන්නවා. දෙකින්ම කරන්නේ උන්ට පාඩුවේ ඉන්න දෙන්නේ නැති එක ගොං ලොජික් 🤷
  8. Little Hulk

    කොල්ලනේ මා හට ස්ත්‍රියක් ලං කර ගැනීමට උදව් කරන්න

    උඹේ සමාජ මට්ටම, උඹට තියෙන දේවල් ගැන දන්නැතුව අදහසක් කියන්න බෑනෙ bro. ඒ කෙල්ල නිතර යන තැනක් බලලා එතනට ගිහින්ම කතා කරන එක හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නෙ.
  9. Little Hulk

    කියපු පච මාට්ටුවෙද්දි 😂

    Thanks බොසා. එහෙනම් මං හිතපු කෙල්ල නෙවේ. මම දන්න කෙල්ලෙක් ඉන්නවා මේ වගේ. Garment සීන් එකක් නම් මේ ඒ කෙල්ල නෙවේ. 👍
  10. Little Hulk

    මොකද හිතෙන්නෙ මෙක දෑක්කහම?

    තරුණ කාලෙ යහපත් දේ කරපු කෙනෙක් නම් දැන් ඒවා මතක් කර කර සතුටු වෙනවා ඇති. තරුණ කාලෙ අයහපත් දේ කරපු කෙනෙක් නම් දැන් ඒවා මතක් කර කර පසුතැවෙනවා ඇති. අපිටත් ඔය දවස උදා වුණාම අපිටත් මතක් කරන්න තියෙන්නෙ අද කරන හොඳ හෝ නරක තමයි.
  11. Little Hulk

    කියපු පච මාට්ටුවෙද්දි 😂

    වීඩියෝ එක pause කරපුවාම /ඉවර වුණාම එන රතු ඇඳපු කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්න වීඩියෝ එක මොකද්ද? (tiktok app එක නැති හින්දා play වෙන්නෑ) කිරියෙ share කරන ඒවා විතරයි play වෙන්නෙ. ------ Post added on 1754674552
  12. Little Hulk

    දෙවිනුවර පෙරහැරේ අලි කුලප්පුවක් 💥💥💥

    කුලප්පු වෙන්න හේතුව? අරූ බීලා ඉන්න ඇති 🤷
  13. Little Hulk

    මේ ඇන්ටි ලංකාවේ කෙනෙක්ද ?

    ඔයාලගෙ එක්කෙනෙක් තමයි නානා

    No contents