කොහොමත් A/L පාස් කියන්නෙ Campus යන්න සුදුසුයි කියන එක අපේ රටේ අව්ල තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය නිසා හැමෝටම නොමිලේ දෙන්න තරම් ප්‍රමාණවත් campus සහ පහසුකම් සපයන්න ආර්ථික ශක්තිය නොමැති වීම.කොහොම වෙතත් ඩ්ග්රි එක නිකන් campus ආව ගියාට දෙන්නෙ නැහැනෙ මහන්සි උනොත් ගන්න පුලුවන්. ඩිග්‍රිය කියන එක තව...