1. K

    Sri Lanka Telecom Internet

    mageth iwarai bn :(:( thwa dawas 2k thiyenwa :(elakiri witharai enda puluwan fb yandath puluwn .. :D:Dm. dalaa:yes::yes:
  2. K

    මොනවද දෙයියනේ අපිට මේ වෙන්නේ ? ( අවුරුදු 18 ට ව&#353

    අපි නම් ඉස්කෝලෙ කාලෙ කිව්වෙ බයිල බං :D:D ඉර වර වර ඉර වර වර කියල:P:P:P ..ඒ ඉතිං ජොලියටනෙ බං 9 ,10 විතර ඉද්දි .. පස්සෙ ඕක නිකන්ම නැතුව ගියා .හැබැයි මේ සොන්නයො වගේ බස් එකේ කුනුහර්ප කෙලින්ඩ ගියෙ නෑනෙ ...ඔය ඉතිං off period එකක පාලුව කාන්සිය මකා ගන්ඩ කීවා මිසක :D:D
  3. K

    Engineering without A/L

    දවල් වැටුන වලේ රෑ වැටෙන්න එපා මචෝ
  4. K

    වරකාපොල

    :shocked::shocked::shocked: අම්මෝ බං
  5. K

    තාත්තා vs පුතා problems

    තාත්තා එක්ක ෆිට්ද.. නැත :( දවසකට වචන කීයක් විතර කතා කරනවද... 10ක් 15ක් :eek: පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද.. අපොයි ඔව් :( තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද.. මොකටද බං බය වෙන්නෙ මාව ගිලිනවයැ :lol: :lol: මේ අවුල තියෙන්නේ මට විතරද. නෑ යකෝ පිය පුතු ගැටුම හැමෝටම වගේ තියෙනව :lol: වැඩිය...
  6. K

    cctv කැමරා

    මේකද ? http://www.elakiri.com/forum/showthread.php?t=1701895
  7. K

    ඔබ අවට සිටින සර්පයින් හඳුනා ගන්න

    අනිවා බං කොයි වෙලෙත් මීටරෙන් ඉන්ඩ ඕනෙ.. එකට ඉදල පුකට කොටන උන් ඉන්නෙ දැන් :rolleyes::rolleyes:
  8. K

    බිරිඳ

    බෝම හොදායි :):)
  9. K

    alto new price help

    17.75 thamai bn
  10. K

    ට්‍රිප් උදවු

    beach 2kma thiyenawa bn math parak gihin thiyee ..kyla wadak na patta .nil katee wagee wathura :yes::yes::yes:
  11. K

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මාත් ආව ...:baffled:
  12. K

    කොහොමද SAMSUNG PHONE එකක් ROOT කර ගන්නේ ???

    naveennisal.blogspot.com/2013/09/blog-post_26.html මේකෙ විදියට කරපන් මං ගාව තිබුන හැම ෆෝන් එකමරූට් කලේ මේකෙන්
  13. K

    AL කරන්න හිතුනොත් ආයේ පාරක්...

    matath thiyena prasnayak thama bn oka :(:( bump
  14. K

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඕං මාත් ආව :):)
  15. K

    (◑‿◐) ජීවිතය ජය ගන්න රුවන් වැකි..

    'ගල් පර දැක පෙරමුණේ.. මොන නදියද නැවතුනේ.. '
  16. K

    ඔබට එක අවස්ථාවක් ලැබුනොත් අතීතය වෙනස් කි&#3515

    A/L වලට ගත කරපු කාලෙ අපරාදෙත් කියල හිතෙනව.ඒ වගේම සල්ලි වලටවත් ආයෙ කවදාවත්මවත් ගන්ඩ බැරි, පොත්පත් වලින් ඉගෙන ගන්න බැරි අත්දැකීම්/පාඩම් ජීවිතේ ගැන ඉගෙන ගත්ත කාලයක් . බැරිදේ බැහැයි කියල අත ඇරල දාන්නෙ නැතිව ගෙදර මිනිස්සුන්ව රවට්ටන්ඩ , රටේ උන්ට පේන්ඩ a/l කරල නාස්ති කරගත්තු කාලය අරමුණක් නැතිව ගෙවපු...
  17. K

    කෑල්ලක්

    හදවත ලස්සන ගැහැණිය ඇතිතැන ලෝකෙම සැනකෙලියයි කියන හින්ද හදවත ලස්සනද බලපන් :):)
  18. K

    කොටදෙනියාව පොලිසියෙ OICට මොකද උනේ?

    ඔය ඉන්නෙ බං හොදට:):) .. මම ගිය සතියෙ දඩයක් ගෙවන්ඩ ගිය වෙලාවෙ දැක්කෙ :(:(
  19. K

    budjet 2017

    aaa gana mokuthma keeewe natha...

    No contents