යාලුවනේ ... මොකක්ද මේ DNA කියන්නේ එකෙන් මොකක්ද වෙන්නේ ..? උදාහරනයක් විදියට අපි හිතමු පිරිමි දෙතුන් දෙනෙක් එකම කාන්තාව rape කරල අවුරුදු 2කට තුනකට පස්සෙ DNA වලින් එයාලව හොයගන්න පුලුවන්ද..? නැත්නම් ඒ පරීක්ශණය කරන්න කාලසීමවක් තියෙන්වද..? ඇත්තටම මොකක්ද මේ DNA...? :confused::confused: පත්තර වල...