මොකක්ද මේ දැන් එලකිරියට වෙල තියෙන්නේ දැන් මේකේ ඉන්න සමහරක් පරණ අයයි අලුතෙන් එන අයයි ඔක්කෝමල දාන්නේ 18+ thread විතරයිනේ... මොකද මේ එලකිරියට වෙන්න යන්නේ ..? මේව ADMIN ට පේන්නේ නැද්ද...? ඇත්තටම මමත් එලකිරිය use කරන්න පටන් ගත්තේ ගොඩක් දේවල් ඉගෙන ගන්න අලුත් දේවල් දැනගන්න පුලුවන් නිසා ඒත දැන් 90% ක්ම...