1. nul

    ලැපක්

    වීඩියෝ එඩිටින් සහ පොඩි automation වැඩ වගයක් කරන්න.
  2. nul

    ලැපක්

    අඩෝ එල එල මම බලන්නම් ඔය 2ම තව 1 lak දාගන්න පුළුවන් වෙයි. ලොකු වෙනසක් තියෙනවනම් අවුලකුත් නෑ.
  3. nul

    ලැපක්

    වැඩ කරගන්න අමාරු කරයිද දන්නෑ. පාවිච්චි කරලම නෑ 🤣
  4. nul

    🪢එළකිරි කඹය - 2026

    එල
  5. nul

    ලැපක්

    Mac සීන් එක හරියන්නෙ නෑ බං 😢. Lenovo වර්ග 100ක් විතර තියෙනවනෙ බං.මොකක්ද සාමාන්‍යයෙන් ෂේප් ඒවට නෙවේ බං පොඩි වැඩ ටිකක් කරගෙන යනව ඒවට ඕන. ( බයියොන්ට මඩ පෝස්ටර් හදනව වගේ ඒව 🤣)
  6. nul

    ලැපක්

    රු300, 000ට අඩු හොඳ ලැපක් කියපල්ලකො 320,000ක් වගේ උනත් කමක් නෑ.
  7. nul

    🪢එළකිරි කඹය - 2026

    උඹත් පුතානෝව අතෑරියාද 🤣🤣
  8. nul

    ඉවරයි නේද?

    හිත රිදිච්ච හිච්චි බයියෙක් උගේ මොලේ උපරිමේම පාවිච්චි කරල මට අපහාස කරල 🤣🤣🤣 පව් කෝ පාරෙ හිටියට හෙන වැදුනෙ නෑනෙ බං 🤣🤣 ------ Post added on 1773402900
  9. nul

    ඉවරයි නේද?

    උදේම මුස්පේන්තු බයිය විලාප තියන්න අරගෙන 😂😂
  10. nul

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    ඒකාලෙ ඕව මේව උනා කියල ඕන තරම් පච කියන්න පුළුවන්නෙ මොකද අපි ගිහින් බලන්නයෑ. මගේ අවුරුදු 33 ජීවිතකාලෙටනම් මට ඔහොම මොකුත් කරගත්ත එකෙක් හම්බවෙලා නෑ.
  11. nul

    ආණ්ඩුව වැඩ පෙන්නයි....🛑

    අපි ජෙප්පොන්ට නම් කරන්ට් තියෙනව 🤣🤣
  12. nul

    කෝ මේ තැරි බයියො ටික.

    ඔව් බං මට මෙහේ කව්රුත් ඇත්තෙත් නෑනෙ ඒක නිසා යනව.
  13. nul

    මෙන්න මාලිමා ආන්ඩුවේ අලුත්ම ඩීල් එක - වාහන number plate 🤭🤭

    අපි හැබැයි පුක උනත් දෙනව කීවෙ නෑ නෙ බං 🤣. උඹට වෙඩින් කේක් කෑල්ලක් එවන්නම් . ඉස්සරහට ගෑනි බැන්නම උඹලට වත් මම බනින්න ඕනනෙ 🤣
  14. nul

    මෙන්න මාලිමා ආන්ඩුවේ අලුත්ම ඩීල් එක - වාහන number plate 🤭🤭

    ඔව් බං සමහර එව්න් ඉන්නව අරූ ආවොත් මම පුක උනත් දෙනව වගේ ඒව කියන ඡන්ද දායකයො. 😏 වටේ යන්නෙ නැතුව කාරනේට එන්න බලන්න ------ Post added on 1773323390
  15. nul

    කැරි කොටාට දෛවයේ සරදම් නේද දිගට හරහට..😅😅

    ඒ මොකෝ උඹට වගේම වනිගෙට කියන එකාටත් රෙවිලද වතුරෙ බැස්සෙ 🤣🤣🤣
  16. nul

    කැරි කොටාට දෛවයේ සරදම් නේද දිගට හරහට..😅😅

    බාලගිරි දෝසෙද 🤣🤣🤣.
  17. nul

    කැරි කොටාට දෛවයේ සරදම් නේද දිගට හරහට..😅😅

    තෝ කරයි පුකක් 😂😂😂. ඔහොම්ම බුර බුරා ඉඳපන් 🤣.
  18. nul

    මට මේක clear කරගන්න ඕන

    ලංකාවෙ වැඩ කෙරෙන්න ඕන නම් පෙත්සම් ගහන්න ඕන බං. මමත් රාජ්‍ය සේවයට ආවාම තමා දැක්කෙ පච හරි කමක්නෑ පුලුවන් තරම් පෙත්සම් ගැහුවම වැඩ වෙනව.
  19. nul

    රාජ්‍ය අනුග්‍රහය ලත් ලිංගික වහල්භාවය: උතුරු කොරියාවේ 'කිප්පුම්ජෝ' බියකරු යථාර්ථය

    එප්ස්ටීන් පෙඩෝල ටික ඔයිට හපන් හැබැයි. ඒව ඔප්පු උන ඒව මේව කට කතා.

    No contents