ලැපක්

nul

Well-known member
  • Aug 7, 2017
    3,710
    4,950
    113
    රු300, 000ට අඩු හොඳ ලැපක් කියපල්ලකො 320,000ක් වගේ උනත් කමක් නෑ.

    ඔව් ඔව් බයියනේ ජයශාන්ත අයිය තමා අරන් දෙනව කිව්වෙ 🤣🤣🤣
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,358
    8,822
    113
    රු300, 000ට අඩු හොඳ ලැපක් කියපල්ලකො 320,000ක් වගේ උනත් කමක් නෑ.

    ඔව් ඔව් බයියනේ ජයශාන්ත අයිය තමා අරන් දෙනව කිව්වෙ 🤣🤣🤣
    350k set karan m4 air 512 gb lapak gnim. Use krn nisa kiynne. Aai windows epa 😁
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,640
    5,779
    113
    KALUTHARA
    mac book air m4, kalinm nma 280 ganan tibbe dan podk wadi.256gb ekak athine. Portable hard ekak ganin passe
     
    • Love
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,710
    4,950
    113
    Mac සීන් එක හරියන්නෙ නෑ බං 😢.
    Windows නම් Lenovo..🤩
    Lenovo වර්ග 100ක් විතර තියෙනවනෙ බං.මොකක්ද සාමාන්‍යයෙන් ෂේප්
    බදිනවා කිව්වා නේද ලගදි ??
    වැල බලන්න ලැප් වලට සල්ලි නාස්ති කරන්නේ නැතුව දවස් දෙක තුනක් ඉවසන් ඉදපන්
    ඒවට නෙවේ බං පොඩි වැඩ ටිකක් කරගෙන යනව ඒවට ඕන. ( බයියොන්ට මඩ පෝස්ටර් හදනව වගේ ඒව 🤣)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,860
    67,101
    113
    lenovo itn loq tamai oya range eke tiyenne.tawa 1 lax wage dala legion ekak ganin
     
    • Love
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,710
    4,950
    113
    මගේ මතේ නන් Mac එකක් ගනින් කියන එක. මාත් දැන් එකක් බලන ගමන් ඉන්නේ. 🙂 @හෙනයා මහතා ගෙන් උපදෙසක් ගන්න
    වැඩ කරගන්න අමාරු කරයිද දන්නෑ. පාවිච්චි කරලම නෑ 🤣
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,331
    113
    35
    Spain
    මොන වගේ වැඩද කරන්නේ, ග්‍රැෆික් ඩිසයින් වැඩ ද? ඒවාට නම් සැහෙන පවර්ෆුල් එකක් ඕන. ඒකට මැක් එකක් නැත්නම් අලුත්ම බිස්නස් ග්‍රේඩ් ලැපක් ඕන වෙයි. සාමාන්‍ය එදිනෙදා වැඩ ඉන්ටනෙට් බ්‍රවුසින් තව ඔෆීස් වැඩ නම් පාවිච්චි කරපු තින්ක් පෑඩ් එකක් වගේ පාවිච්චි කරපු බිස්නස් ග්‍රේඩ් එකක් හොඳ වෙයි. ගණන් අඩු කන්සියුමර් ග්‍රේඩ් ඒවා ගන්න එපා.
     
    • Like
    Reactions: Amith0424

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    වැඩ කරගන්න අමාරු කරයිද දන්නෑ. පාවිච්චි කරලම නෑ 🤣
    මේ පහුගිය මාස තුනම වගේ මම ඕක ගැන බැලුවා. මට හිතෙන්නේ නන් වැඩ ගොඩක් ලේසි වෙන සීන් එකක් තියෙන්නේ
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,710
    4,950
    113
    lenovo itn loq tamai oya range eke tiyenne.tawa 1 lax wage dala legion ekak ganin
    අඩෝ එල එල මම බලන්නම් ඔය 2ම තව 1 lak දාගන්න පුළුවන් වෙයි. ලොකු වෙනසක් තියෙනවනම් අවුලකුත් නෑ.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,042
    5,243
    113
    Lenevo display aulak thiyanwa loq series eke ehema. Eka mama reddit walath dakka community eke dala thiyanawa. Hp victus eke ehema issues kiyala na
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,860
    67,101
    113
    අඩෝ එල එල මම බලන්නම් ඔය 2ම තව 1 lak දාගන්න පුළුවන් වෙයි. ලොකු වෙනසක් තියෙනවනම් අවුලකුත් නෑ.
    3 lax dala loq aran terumak ne.legion ekakma ganna.quality godak wenas and oled screen
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,710
    4,950
    113
    මොන වගේ වැඩද කරන්නේ, ග්‍රැෆික් ඩිසයින් වැඩ ද? ඒවාට නම් සැහෙන පවර්ෆුල් එකක් ඕන. ඒකට මැක් එකක් නැත්නම් අලුත්ම බිස්නස් ග්‍රේඩ් ලැපක් ඕන වෙයි. සාමාන්‍ය එදිනෙදා වැඩ ඉන්ටනෙට් බ්‍රවුසින් තව ඔෆීස් වැඩ නම් පාවිච්චි කරපු තින්ක් පෑඩ් එකක් වගේ පාවිච්චි කරපු බිස්නස් ග්‍රේඩ් එකක් හොඳ වෙයි. ගණන් අඩු කන්සියුමර් ග්‍රේඩ් ඒවා ගන්න එපා.
    වීඩියෝ එඩිටින් සහ පොඩි automation වැඩ වගයක් කරන්න.
     
    • Like
    Reactions: Inigo Montoya