මූ ඔහොම . උඹට මූගෙ පැටන් එක තේරුනා නේද 🤣🤣🤣 . වැඩේ තියෙන්නෙ කට්ටිය මූට උපදෙසුත් දීල 🤣 .
මූ මේ ත්‍රෙඩ් එකෙන් කියන්නෙ මේ ආණ්ඩුව හින්ද මිනිස්සුන්ට ආර්ථිකේ අමාරුයි බිස්නස් වැටිල කියන එක සහ උඹලගෙන් බලාපොරොත්තු වෙන්නෙ ආණ්ඩුවට බනින එක කියල කට්ටියට තේරෙන්නෙ නෑ 🤣.
ලග කඩෙන් ගුටිනොකා බඩු ටිකක්වත් ගන්න...