කිරියෙ කංකෙඳිරි බයියොන්ට අනුව
ටික දවසකට කලින් ලංකාව ඇමරිකානු බේස් දාන්න යන රටක්.
ප්ලේන් වලට එන්න නොදුන්න අයියෝ අම්මෝ මෙන්න සෑර්ලට එන්න දීල නෑ
උන්ට විතරක් නෙවේ ඉරානෙට එන්නත් නොදුන්න කියල දැන ගත්තම පාර්ලිමේන්තුවේ කීව එක වැරදි දැං අපි ඉවරයි.
මේකෙ ඉන්න මෝඩ බයියො හිතාගෙන ඉන්නෙ ඇමෙරිකාවයි ඉරානෙයි...