What if we argue like this,
මෙතන දොරවල් 3ක්. තිබ්බට, නිවේදක අනිවා එළුවෙක් ඉන්න දොරක් ඇරලා පෙන්නන නිසා, ඒක definite event එකක් වෙනවා. So, effectively තියෙන්නේ දොරවල් 2යි. එකක එලුවෙක්, අනිකේ කාර් එක. ඒකේ අව්ලක් නෑ නෙත.
so, අපි select කරපු door එකේ කාර්එ එක තිබිමේ probability එක 50%. එලූවෙක්...