අක්කයි නංගියි දෙන්නම එක්ක පවුල් කන්න ගිය අනංගයා කූඩුවට

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    @Akasattacha උබ එහෙම නෙවෙයි නේද මේ 🤭

    1.jpg



    2.jpg
     
    Last edited:
    • Like
    Reactions: batmanTES

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    දෙපත්තටම තිබ්බා. ඔය එකම පිරිමියා අක්ක නන්ගි දෙන්නම එක්ක හිටපු , මේ ලගක් වෙනකම් හිටපු වයසක පොරවල් ගැන මම අහල තියනවා.
    ඇයි බන් 1800 , 1900 මුල සීන් ගැන තියන tele dramas කීපයකම සීන් එක දැකලා තියනවා
    Ehema porak hitiya ape peththe. Kaalekata kalin meruna pora wayasata gihin. Hena duppath dial ekak, hena hondai. Genu dennai mui ekama gedara hitiye. Lamai ne.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    Ehema porak hitiya ape peththe. Kaalekata kalin meruna pora wayasata gihin. Hena duppath dial ekak, hena hondai. Genu dennai mui ekama gedara hitiye. Lamai ne.

    මාර්ටින් වික්‍රමසිංහගෙ කත්හවකුත් තිබුනා මේ වගේ.
    මුල් ගෑණිට ළමයි නැති හින්දා තව ගෑණියෙක් ගෙනැල්ලා ලමයි හදනවා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,960
    11,404
    113
    අපුරු අක්ක නගෝ දෙදෙනකුගේ අප්‍රසන්න කතාවක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ දී අසන්නට ලැබුණි. අක්කාගේ වයස අවුරුදු විස්සක් වන අතර නංගිගේ වයස අවුරුදු පහළොවකි.


    නංගි තරමක් හිතුවක්කාරය. ළමා නිවාසයක නතරවීමට ද ඇය ආසා කළාය. ඒ නිසාම මෙයට වසර එකහමාරකට පමණ පෙර ඇය ළමා නිවාසගත වූවාය. ඒ වනවිට ඇය ගමේ පදිංචි 27 හැවිරිදි දෙදරු පියකු සමග ප්‍රේම සම්බන්ධයක් ද පටන්ගෙන තිබුණි.


    ඇය ටික කලකට පසු නැවත පාසල් යාමට අවශ්‍ය බව පවසා ළමා නිවාසයේ සිට නිවෙසට ආවාය. ටික දිනක් නිවෙසේ සිටියත් ඇය පාසල් නොගිය අතර හිතුවක්කාරකමේ අඩුවක් ද නොවීය.


    මේ නිසා ඇය යළිත් ළමා නිවාසයේ නතර කිරීම සඳහා අම්මා ඇය සමග ගාල්ල කොටුවේ පරිවාස කාර්යාලයට ආවත් එදා පරිවාස නිලධාරින් සිටියේ නැත. ඒනිසා අම්මා දුවත් සමග ගමේ යාමට ගාල්ල බස් නැවතුම්පොළට ආවාය. බස් නැවතුම්පොළේ දී අම්මා බලාපොරොත්තු නොවූ ලෙස දුව අතුරුදන් වූවාය. අවසානයේ අම්මා පැමිණ ගමේ පොලිසියේ පැමිණිල්ලක් දැම්මාය.


    ඒ වනවිටත් දුව පැරණි පෙම්වතා සමග නිවෙසකට ගොස් මධුසමය ගතකරන බව අම්මා දැන සිටියේ නැත. ටික දිනකට පසු දෙදෙනා සහෝදරයකුගේ නිවෙසට පැමිණි අතර පැමිණිල්ල හේතුවෙන් පොලිසියට ගොස් නැවත ගෙදර යමින් සිටිය දී සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. නංගිගේ පෙම්වතා සමග අක්කා නිවෙසින් පැන ගොස්ය. ඒ වනවිට ඔහුගේ බිරියත් ඔහු හැර ගොස් තිබුණි.

    එසේ පැන ගොස් මෙයට මාස එකහමාරකට පෙර අක්කා නිවෙසට පැමිණියාය. නංගි සමග පවත්වන සම්බන්ධය ඔහු අතහැර තිබුණේ ද නැත. එය දැනගත් අක්කා නංගිට අපූරු උපදෙසක් දුන්නාය. ”නංගි ඔයාට අවුරුදු දහඅට සම්පූර්ණ වුණාම මෙයා කසාඳ බැඳ ගන්න. එතකන් මම එයත් එක්ක ඉන්නවා.”


    තවත් වැඩි දවසක් එසේ ඉන්නට ලැබුණේ නැත. බාල වයස්කාර දැරියක් නීත්‍යනුකුල බාරකාරත්වයෙන් අපහරණය කිරීම සහ ස්ත්‍රී දූෂණය කිරීම යටතේ අක්ක නගෝ දෙදෙනාගේම පෙම්වතා පොලිස් අත්අඩංගුවට ගත්විය.


    ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා චෞද්රි සැරයන්වරුන් වන තුෂාර (1144), නිහාල් (58401), කොස්තාපල් චාමර (77954), කාන්තා පොලිස් කොස්තාපල් උදයංගනි (7861) යන මහත්ම මහත්මිහු සැකකරු අධිකරණයට ඉදිරිපත් කළහ.


    කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය අක්ක නගෝ දෙදෙනාගේම පෙම්වතා 27වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමටත් නංගි ළමා නිවාසයේ රඳවා තැබීමටත් නියෝග කළාය.
    ඔය විදියට ජාතක කතාත් ඇති අකුසලෙ කර්මෙ කියලා දීලා. ගාල්ල ලු, හපො, හෙළ ජාන