1. Rhapscallion

    "ත්‍රස්ත ප්‍රහාර, කැළඹිලි විය හැකියි. ශ්‍රී ලංකාවේ සංචාරය අවදානම්‼️ - ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව

    මම හිතන්නේ මේ මුං නොකියා කියන්නේ ඉස්පිරිතාලවල බෙහෙත් නෑ කියලා තමයි. බෙහෙත් නැති උනාම හදිසි අනතුරක් උනත් මැරෙණවනේ.
  2. Rhapscallion

    ආණ්ඩුව fail ඇයි ?

    ආණ්ඩුුුවට ‌ෆ‌ේල් ‍ව‌ෙන්න අයිතියක් තියනවා ඒක මානව හිමිකමක්. :confused2:
  3. Rhapscallion

    අඩුකුලේ බයියෝ සහ අලුත් favorite කොටියා

    විපක්ෂේ කොටි ඉන්න එක සාධාරණයි.
  4. Rhapscallion

    New SLT 4G Postpaid packages to compete with Starlink :P

    නෑ 2024 ඉඳන් TDD (hbb) දෙනවා මොබිටෙල් සිම් වල. මම වෙන ත්‍රෙඩ් එකක දැම්මා මගේ රවුටරයේ CA activate වෙලා තියෙනවා Mobitel සිම් එකට. ඒත් ටෙලිකොම් එකට එන්නේ නෑ. උපරිම වේගෙ 25 Mbps. Mobitel එකේ 40+ වේගයක් එනවා.
  5. Rhapscallion

    ලංකාවේ ටික් ටොක් කරන ගෑණියෙක්ව ගිනිතියලා මරලා

    මම හිතුවේ මේකි කියලා https://www.tiktok.com/@shanumaduwanthi5
  6. Rhapscallion

    LTE / LTE-A ගැන ප්‍රෂ්ණ ටිකක්

    1717 කතාකරලා ඉල්ලන්න ගෙදෙට්ට ගෙනත් දෙනවා.
  7. Rhapscallion

    නෝමල්, සිරන්ති හෝ මහින්ද ඇතුලට යයිද?

    මරා ඇතුලට දාන්න බෑ චීනෙයි රුසියාවයි විරුද්ධ වෙනවා

    No contents