N7 -2600MHz දෙන එකේ වාසිය තමයි; වෙන්දේසි කරන්න ඕනෙ නෑ (ටෙලිකොම් එකට දැනටමත් මේ සංඛ්‍යාතය තියනවා ) . මිඩ් රේන්ජ් බෑන්ඩ් එකක් හින්දා සැලකිය යුතු දුරක් යනවා. 2000 ගණන්වල සංඛ්‍යාතයක් නිසා පරිසරයට වෙන බලපෑම සුලුයි. TDD, FDD 2ක් දෙන්න ඕනෙ නෑ N7 All rounder කෙනෙක්.