මචන් ඔය එක දෙයක් මත යැපෙන්න එපා, උබල දන්නවා නේ, දන ඔය කැඩුන ඒවා හදන්න තැනුත් තියෙනවා, එක නිසා ඕක තිබීමෙන් හෝ නොතිබීමෙන් කෙල්ල කොහොමද කියල කියන්න බහ නේ.. කලේ දියුණුයි, අහල බලන්න දොච්ටෝර් කෙනෙක්ගෙන් සමහර අයගේ ඒවා පිහිටලා තියෙන්නේ නොකදෙන විදියටලු ( ලේ ගැලීමක් සිද්ද වෙන්නේ නැහැ,) තව ක්‍රීඩා කිරීම...