දන්නවනම් කියමු බලන්න.
මචන් මම පොඩි logic ප්රශ්න ටිකක් අහනවා, කට්ටිය කියමු බලන්න හිතෙන විදියට උත්තර, අපේ අය්යාලට මේවා ගේමක් නැතුව ඇති.
ඔන්න මනුස්සයෙක් තට්ටු නිවාසයක 10 වෙනි මහලේ ජිවත් වෙනවා, එය හැමදාම උදේට විදුලි සෝපානයෙන් පහලට ඇවිත් වැඩට යනවා, හවසට වැඩ ඇරිලා ආවම එයා අපහු 10 වෙනි තට්ටුවට යන විදි දෙකක් තියෙනවා.
1. වැස්ස දවසක් හරි විදුලි සෝපානයේ යන්න තව සෙනග ඉන්නවනම් හරි එයා කෙලින්ම 10 වෙනි තට්ටුවට යනවා.
2. යන්න වෙන අය නැත්නම් හරි වැස්ස දවසක් නෙමෙයි නම් හරි එයා 7 වෙනි තට්ටුවට සෝපානයෙන් ගිහින් ඉතිරි ටික පයින් තරප්පු දිගේ යනවා.
ප්රශ්නය තමයි ඇයි මේ මනුස්සයා මේ වගේ දෙයක් කරන්නේ.