සුපිරි වාහනයක් Grand Civic කිව්වහම මොඩල්ස් කීපයක් ම තියෙනවා.ED, EF, EF2 ඔකෙන් වැඩියෙන්ම මාර්කට් EF2 කියන මොඩෙල් එක. ඉස්සරහ හෙඩ් ලයිට් ,පාර්ක් ලයිට් ඔක්කොම එකෙම එන මොඩල් එක (සරලවම කිව්වොත් .එහෙම හොයාගන්න ලෙසියි :P)
මෝල හොදට වැඩ නම් පට්ට පර්ෆොර්මන්ස් . පට්ටගහන්න පුලුවන් වාහනයක්. පැට්රොල් නම්...