මොන කප් ගහල තිබ්බත් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්ස් සෙල් එකට පස්සේ උන් ඒ සෙල් එක මේන්ටේන් කොරන්නේ නැතිකමෙන් වෙළද නාමයට වෙන හානිය කියලා නිමකරන්න බැහැ:yes::yes: .
කවුරුහරි නොදන්නා කෙනෙක් SINGER බ්‍රෑන්ඩ් එකගන්න කලින් ටෙස්ට් කරන්න කෙරුවොත් ගූගල් උඩට එන්නේ මේවා තම. හි හි :P:P:P. ටොප් බඩු
This is what...