ඔට්ටුයි දන්නේ නෑ
ඔයගොල්ලෝ දන්නවද,
ඉංග්‍රීසි alphabet එකේ a,b,c,d කියන අකුරු 1 ඉඳන් 99 වෙනකන් ඉංග්‍රීසියෙන් ලියද්දි පාවිච්චි වෙන්නේ නැ
a,b,c කියන අකුරු 1 ඉඳන් 999 වෙනකන් පාවිච්චි වෙන්නේ නැ
b,c කියන අකුරු 1 ඉඳන් 999,999,999 වෙනකන්ම පාවිච්චි වෙන්නේ නැ
b පාවිච්චි වෙන්නේ billion ලියද්දි විතරයි
c...