ඔබ ගැන දැනගන්න

Tharaka Bilesh

Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    ඔබ ගැන දැනගන්න

    මේක ඇත්තටම කරන්න. හොර,බොරු කරන්න එපා එහම කලොත් වැඩක නැ. තව අනිතිම වෙනකන් උත්තර බලන්නත් එපා.
    කරන්න තියෙන්නේ මෙච්චරයි, පහල අහල තියෙන ප්‍රශ්න වලට උත්තර ඉක්මනින් කොලයක් අරන් ලියන්න. කල්පනා කර කර ඉන්න එපා. හිතට එන දේ ඉක්මනට ලියන්න.

    ඔන්න එහෙනම් පටන් ගමු


    1) පහල ඉන්න සත්තුන්ගෙන් ඔබ කැමතිම සතා කව්ද?

    1.පූසා 2. කුරුල්ලා 3. බල්ලා


    2) ඔබගේ කැමතිම පාට කුමක්ද?

    1.රෝස 2. සුදු 3.කළු


    3) ඔබට සමාන ලිංගික පුද්ගලයෙක්ගේ නමක්? (බය වෙන්න එපා සම ලිංගික නෙමෙයි සමාන ලින්ගික කියන්නේ ඔබේ වර්ගයේ කෙනෙක්. ස්ත්‍රී හෝ පුරුෂ)


    4) විරුද්ධ ලිංගික පුද්ගලයෙක්ගේ නමක්?


    5) ඔබ වඩාත් කැමති කදු වලටද මුහුදු වෙරලටද?


    6) ඔබ වඩාත් කැමති ඉර නැගීමටද? ඉර බැසිමටද?


    7) 1ත් 10 ත් අතර ඉලක්කමක් ?


    8) ඔබේ කැමතිම පැලය?

    1. රතු රෝස 2.ෆෙර්න් 3.මැරුණු පැල

    9) ඔබේ කැමතිම ශ්‍රිතුව?

    1.වසන්ත 2.සීත 3.ගිම්හාන

    10) පැතුම් 2ක් ප්‍රර්ථනා කරන්න


    හරිනේ උත්තර ලිව්වනේ

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    .මෙන්න ඔබ ගැන විස්තර

    1) පූසා - ඔබ අනිත් සියලුම දේට වැඩ තමන් ගැන සිතන කෙනෙක්

    කුරුල්ලා - ඔබ ඔබටම ඇහුම්කන් දෙන කෙනෙක්
    බල්ලා - ඔබ අනිත් අයට ඉදිරියට පැනීමට ඉඩ දෙන කෙනෙක්

    2) රෝස - ඔබ සමාජශීලි කෙනෙක්

    සුදු - ඔබ ගතානුගතික කෙනෙක්
    කළු - ඔබ අන්තරකාරී දෙයට කැමති කෙනෙක්

    3) මොහු හෝ ඇය ඔබට වාසනාව ගෙනදේ

    (this person is your good luck charm)

    4) ඔබ මෙම පුද්ගලයට ඉතාමත් සමීපය


    5) කදු - ඔබට සියල්ලම ඇති විවාහයක් හිමිවේ

    මුහුදු වෙරල - ඉතාමත් සරල සන්සුන් සුන්දර විවාහයක්

    6) ඉර නැගීම - ඔබ උදැසන පුද්ගලයෙක් සහ ඔබ දවසේ බොහෝ වැඩ කටයුතු කරයි

    ඉර බැසීම - ඔබ ආදරණීය පුද්ගලයෙක්. ඔබට ඔබේ සහකරු හෝ සහකරියව ඉක්මනින් සිනහගන්වන්න පුළුවන්

    7) ඔබ තෝරාගත් අංකයට අදාල මාසයේ ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය මුනගැසේ


    8) රෝස - හොද ගීවිතයක්

    හෙර්න්- සැලසුම් කල ගීවිතයක්
    මැරුණු පැල - ඔබ ලෙඩින්

    9) වසන්තය - ඔබ ආදරණීය පුද්ගලයෙක්

    සීත - ඔබ මියුරු කතා කීමට දක්ෂයෙක්
    ගිම්හාන - ඔබ තුල අන සම යන්ටමින් හෝ සිටි




    කැමති නම රේප්+
    :D
     
    Last edited:
    • Like
    Reactions: ms48mail and wug

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    Ela elazz ......10) පැතුම් 2ක් ප්‍රර්ථනා කරන්න kiwwe mokatada banzz ................?