1. K

    බිලා ගෙදර ආවම ...

    ඔය සීන් එක මටත් තියෙනව බං :( බීලත් බෑ.. නොබීත් බැහැ බිව්වෙ නැතත් කතා කලාම නොගිහින් ඉන්න හිතට හරි නෑ...ගියාම උගුඩුව වාගෙ බලාගෙන ඉන්නත් බෑ නොබී..වෙරි මරගාතෙ ගෙදර ඇවිත් මාට්ටු වෙන්නත් බැහැ උත්භෝටික ප්‍රශ්න මෙව්වා :(
  2. K

    හැමොටම ඩිග්රි

    කොහොමත් A/L පාස් කියන්නෙ Campus යන්න සුදුසුයි කියන එක අපේ රටේ අව්ල තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය නිසා හැමෝටම නොමිලේ දෙන්න තරම් ප්‍රමාණවත් campus සහ පහසුකම් සපයන්න ආර්ථික ශක්තිය නොමැති වීම.කොහොම වෙතත් ඩ්ග්‍රි එක නිකන් campus ආව ගියාට දෙන්නෙ නැහැනෙ මහන්සි උනොත් ගන්න පුලුවන්. ඩිග්‍රිය කියන එක තව...
  3. K

    බෝම්බ පුපුරන්න පෙර රිහසල් | MUST READ

    මෙහෙව් ජාතියකට බෝම්බ ගහල මදි මතකනේ සුනාමි වෙලාවෙත් පිටරටින් දැනුවත් කරලත් පඩේකට ගනන් ගත්තෙ නෑ.අනතුරු ඇගවීම් ගනන් ගන්නෙ නැහැ.දෙයක් උනාම සතියකට වඩා මතක නෑ. අපේ ජාන වල අව්ලක්ද කොහෙද:(
  4. K

    කොලේස්ට්‍රෝල් දියවැඩියාවට කරපිංචා සම්බ&#

    මම ඊයෙ බැලුව ලේ මටත් කොලෙස්ටරෝල් 240.
  5. K

    internet හරහා නිකන් ෆෝන් එකට කෝල් ගන්න

    viber out /line out habai paid lankawata gannawanm patta padui .pitarata gnnwnm wasi
  6. K

    *“මයික්‍රෝවේව් උදුන්”*

    ටොම් පච මේකනම්:lol::lol:
  7. K

    16 Days in Vietnam

    පට්ට මචං👍👍👍 .වියට් උන් ලොකුසීන් එකේ හිටියට fit උනාම පට්ට මනුස්සකමක් තියෙන ජාතියක්.japan ඉන්නකොට වැඩියෙන්ම set උනේ වියට් උන්ව උන්ට කෙල්ලො කොල්ලො කියල වෙනසක් නැ ඕන වැඩකට set උදව්වක් ඉල්ලුවත් එහෙමයි❤️❤️.danang තමයි උන්ගෙ famousම.යන්න ආසයි රවුමක් දාල එන්න.
  8. K

    සුවපත් වේවා.. - වෙන මොනා කියන්ඩද මම

    ගනන් ගන්ඩ එපා බ්‍රෝ
  9. K

    Arun gana monada hithanne?

    අනිවා අපේ උනුත් ඌව උඩ දානව මෙච්චරකල් ඕක කොහෙද හිටියෙ ...මටනම් අල්ලන්නෙම නැත්තෙ උගෙ ඇඩියාව හැමතිස්සෙම කියන්නෙ ඇස් දෙකට කදුලු ආව කිය .බුවා ජනාදිපතිවරනෙට ඉල්ලුවොත් අපේ මෝඩ සිංහලු චන්දෙ දෙනව ලොවෙත් :lol::lol:
  10. K

    අනියම්_ඇසුරක_පැටලී_සිටි_සඳුන්_නිමැරුම්_04ක&#35

    උතුර දකුණ මාරු උනා යකෝ මේක කියවල :no::no:
  11. K

    අමල්ගේ ඇත්ත කතාව...

    පොඩි අව්ලක් :nerd: ඩුබායි වල වයිබර් වැඩද ?:D
  12. K

    දඹුල්ලෙන් උඩ ගිය වායු බැලුනයක් කුරුණෑගල &#3520

    බැලූනයකින් කොටි කදවුරකට :):) නම මතක හැටියට
  13. K

    kellek ekka yaluwenna yaddi

    matath oya seen ekama thiyenw bn
  14. K

    ජපානේ_පලයව්

    වරෙව් වරෙව් ඇවිල්ල බලපියව් ඇටේ අගේ තේරෙයි මෙහෙ ආපුවහම :lol::lol:
  15. K

    Budget tour to Singapore

    Bump වටිනවා :D rep ++
  16. K

    Sinhalayo thopila Alieexpress eken badu aran tiyenawada??

    awurudu 2ka 3ka idan gennw awlk wela na .

    No contents