1. Amarasiri English Sir

    පරණම ඉංග්‍රීසි පොතක්

    පරණම ඉංග්‍රීසි පොතක් අන්තර් ජාලයේ සැරිසරන විට මාහට ලංකාවේ පරණම ඉංග්‍රීසි පොතක් හමු විය. මා පිටු පෙරලා බැලීය. මෙය ලංකාවේ මුල්ම පෙළේ ඉංග්‍රීසි පිළිබද ඇති දක්ෂ ගුරුවරයකු වූ මැන්දිස් සේනානායක මහතා විසින් සිංහල උපමා කියමන් විශාල ප්‍රමාණයක් ඉංග්‍රීසි භාෂාවට නගන ලද පොතකි. ඉතාමත් පැරණි ග්‍රන්ථයකි...
  2. Amarasiri English Sir

    ඉංග්‍රීසි චිත්‍රපට වලට සවන් දීම හා නැරඹී&#3512

    ඉංග්‍රීසි චිත්‍රපට වලට සවන් දීම හා නැරඹී&#3512 ඉංග්‍රීසි චිත්‍රපට එකතුව මෙතනින් ලබා ගන්න
  3. Amarasiri English Sir

    වේගවත් ඉගෙනුම් ක්‍රමයක්

    Thank You.!!!!!! සිතුතියි කට්ටියගෙම රිප්ලයි වලට ....;)
  4. Amarasiri English Sir

    වේගවත් ඉගෙනුම් ක්‍රමයක්

    Thank you.......machanla ...!!!!!!!!!!!!!!!!
  5. Amarasiri English Sir

    වේගවත් ඉගෙනුම් ක්‍රමයක්

    වේගවත් ඉගෙනුම් ක්‍රමයක් "ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමේදී ඉතාමත් නිවැරදි හා වේගවත් ඉගෙනුම් ක්‍රමයක් ලෙස (කෙටි කතා) කුඩා කතාන්දර වලට සවන් දීම දැක්විය හැකිය. ඔබට මෙම බ්ලොගය තුළ ලෝකය පුරා ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්නවුන් සදහා නිර්මාණයවූ කෙටි කතා විශාල ප්‍රමාණයක් පරිශීලනය කිරීමට එකතු කර දක්වා ඇත. හොදින්...
  6. Amarasiri English Sir

    නංගිලාට මල්ලිලාට

    නංගිලාට මල්ලිලාට උපුටා ගත්තේ www.lankaenglishbook.com :love::love::D:yes::love:
  7. Amarasiri English Sir

    පට්ට පට පට

    thnaksssssss ඔයාලගේ reply මට වටිනවා
  8. Amarasiri English Sir

    පට්ට පට පට

    උපුටා ගත්තේ www.lankaenglishbook.com :love::love::D:yes::love:
  9. Amarasiri English Sir

    ඉංග්‍රීසි භාෂාවේ අයිතිය

    ඉංග්‍රීසි භාෂාවේ අයිතිය ඉංග්‍රීසි භාෂාවේ අයිතිය ප්‍රකාශ කරන රටාවල ඇති වෙනස්කම් කීපයක් ගැනයි අද අවධානය යොමු වෙන්නේ. ඒක වචන හා බහු වචන නාමපද ආශ්‍රයෙන් අයිතිය දක්වන තැන්වල එවාගේ උචිචාරණයේ වෙනසක් නොතිබුණත් එවා ලියන ආකාරයේ වෙනසක් තියනවා. a boy's books පිරිමි ළමයෙකුගේ පොත් boys' books පිරිමි...
  10. Amarasiri English Sir

    TH SOUND ගැන ඔයාල අහලා තියෙනවද...?

    TH SOUND ගැන ඔයාල අහලා තියෙනවද...? මේක ඉංග්‍රීසි උච්චාරණය ආශ්‍රයෙන් සැකසුනු පාඩමක්. මෙහිදී ඔබ ඉගෙන ගන්නේ නිවැරදිව “TH” sound ශබ්ද කිරීමටයි TH SOUND ගැන ඔයාල අහලා තියෙනවද...? TH SOUND කොටස් දෙකකි. ඒවානම්, 1. Voiceless - අගෝෂ 2. Voiced - ධ්වනිත අපි මුලින්ම හදුනාගමු voiceless “th” ශබ්දවන වචන...
  11. Amarasiri English Sir

    එදිනෙදා සිද්ඩියක් ඉංග්‍රීසියෙන් කියන හැ&

    elazzzz [/IMG] 1) Grease Devil - ග්‍රීස් යකා 2) Devil Dance- තොවිල් නැටීම 3) Burying alive - පණපිටින් වැළලීම http://www.lankaenglishbook.com/
  12. Amarasiri English Sir

    එදිනෙදා සිද්ඩියක් ඉංග්‍රීසියෙන් කියන හැ&

    එදිනෙදා සිද්ඩියක් ඉංග්‍රීසියෙන් කියන හැ& මැණික් පතලක සිදු වූ සිද්ඩියක් ඉංග්‍රීසියෙන් කියන්නේ කොමද කියවලම බලන්නකෝ උපුටා ගත්තේ මගේම වෙබ් site එකෙන් http://www.lankaenglishbook.com
  13. Amarasiri English Sir

    සරල වර්තමාන කාලය

    සරල වර්තමාන කාලය 1) The present simple tense ඉංග්‍රීසි භාෂාව තුල පළමු වන කාලය මෙම tense එකයි Singular Subject + singular verb + object/phrase Plural subject + plural verb + object/phrase අප විසින් වාක්‍යක් තැනීමේදි ඉහත පියවරයන් අනුගමනය කල යුතුය Somebody does something/...
  14. Amarasiri English Sir

    මෙන්න තවත් එකක් (කඩ්ඩට බය නංගිලාට මල්ලිලා&#349

    මේවා හරිම සරලයි හැමදාම භාවිත කරද්දී ඉබේටම පුළුවන් වෙනවා :love:
  15. Amarasiri English Sir

    මෙන්න තවත් එකක් (කඩ්ඩට බය නංගිලාට මල්ලිලා&#349

    මෙන්න තවත් එකක් (කඩ්ඩට බය නංගිලාට මල්ලිලා&#349 Idioms - idiomatic expressions - භාෂාවේ විශේෂ යෙදුම් හැම කෙනෙක්ම ව‍ගේ - විශේෂයෙන් කාන්තා පක්ෂය - වැඩි සැලකිල්ලක් දක්වන දෙයක්නෙ තමන්ගෙ මුහුණ (face). ඉතින් මේ අද තෝර ගත් ඔක්කොම අපේ මුහුණ‍ට යම් ආකාරයකින් සම්බන්ධ ‍යෙදුම්. 1. lose face මේකෙ...

    No contents