1. Lionzzz

    Whop pay support sri lanka

    bump
  2. Lionzzz

    විදේශීය සමාගම් දඩබ්බර ලෙස ඉන්ධන බෙදාහැරීම සීමා කරලා🔴🔥

    අපිට කියලා වැඩක් නෑ නෙ ඉතිං. ඔවා කරන්න පුලුවන් CPC / රජය.
  3. Lionzzz

    ජාතික ඉන්ධන බලපත්‍රයේ (Fuel Pass QR) ගැටලු විසඳන්න දැන් WhatsApp සහායත් ලැබෙයි 📧

    NewsWire eka usually trused neda? Mewage whatsapp line ekk introduce karnawa kiyala eeye Derane Program ekakth kiwwa. anyway ubata sure nattnam additional news sources: https://www.dailymirror.lk/breaking-news/WhatsApp-support-introduced-for-National-Fuel-Pass-registration/108-335679...
  4. Lionzzz

    කොට ලපයො සෝලර් ප්‍රොමොට් කරපන්

    දැන් ඉන්න අයට TOU දුන්නොත් ලොකු අවුලක් වෙනවා. හොදම දේ ඔය 48 ගානේ එක තා ටිකක් ඉස්සරහට දාන එක. රුපියල් 68ක් වගේ මුලින් දීලා කට්ටිය මෙකට නැබුරු කරගෙන ඊටපස්සෙ 48 වගේ ගානකට Change කරන්න ඕන. ඊට අමතරව Battery සහ Solar Equipment වලට ටිකක් සහණ දෙන්න ඕන. මෙකෙන් සමහර ප්‍රස්න වලට උත්තර හම්බෙනවා වගේම දැනටත්...
  5. Lionzzz

    කොට ලපයො සෝලර් ප්‍රොමොට් කරපන්

    Solar Promote කරන්න ඕන හරි හමන් වැඩ පිලිවල් එක්ක. දැනටමත් මං දන්න තරමින් සමහර පැති වල Transformers Overloaded මේවට Alteration හදාගන්න ඕන. වැඩේ කෙලවෙනකම් ඉදලා Alternatives හොයන්න බෑ. මං හිතන්නෙ දැනටත් අපි මෙහෙම හරි අල්ලන් ඉන්නේ Solar වලට පිං සිද්ද වෙන්න (නැත්නම් දැනටත් පැය 4 - 5 කපන්න පටං අරං.)...
  6. Lionzzz

    තෙල් නැත්තටම නැති උනොත්.....

    නැත්තටම නැති උනොත්, වෙන ඉතුරු ඒවට අමතරව, OffGrid Solar ගහපු සහ Battery වාහන ගත්ත අයගේ කථා වැඩිපුර අහන්න පුලුවන්.
  7. Lionzzz

    ජාතික ඉන්ධන බලපත්‍රයේ (Fuel Pass QR) ගැටලු විසඳන්න දැන් WhatsApp සහායත් ලැබෙයි 📧

    ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) ලියාපදිංචි වීමේදී ගැටලු ඇති වන වාහන හිමියන්ට සහාය වීම සඳහා රජයේ තොරතුරු කේන්ද්‍රය (GIC) මගින් අලුතින් WhatsApp සේවාවක් හඳුන්වා දී තිබේ. ඔබටත් ලියාපදිංචි වීමේදී යම් අපහසුතාවයක් ඇත්නම්, ඔබ කළ යුත්තේ ඔබගේ වාහන අංකය (පින්තූරයක් ලෙස නොව අකුරින් ටයිප් කර) 076...
  8. Lionzzz

    ඔත්තේ සහ ඉරට්ටේ ඉලක්කම් වලට හෙට සිට තෙල්!

    ඉරට්ටේ ත්‍රීවිල් ටිකයි, ඔත්තේ ත්‍රීවීල් ටිකයි පෙට්‍රල් ශ්ඩ් එක ඉස්සරහා නැංගුරම් දාන හේතු.
  9. Lionzzz

    පැය 8 කට වැඩි Power Cut එකක් එන්න යන්නේ

    වතුරෙන් වැඩ කරන geniyak ගනින්.
  10. Lionzzz

    සතියෙ මැද දවසක, රාජ්‍ය සේවා Work From Home වෙයි??

    උබත් මාත් දන්නවා උන් දවස් පහම ඇවිල්ලත් සමහර වැඩ කරගන්න බෑ කියලා (අරයා නෑ, මෙයා නෑ, අරක බෑ, මෙහෙමද දන්නෙ නෑ, එහෙමත් පුලුවන් ඇති හැබැයි අපි කරද්දි මෙහෙමයි). එක දවසක් නැවතුනොත් කොහොමත් බෑ. දැන් ටික දවසකට කලින්, ID Office / Passport Office හරි මොකක් හරි එකක උදෙම ඇවිල්ලා, ඇගිලි සලකුන තියලා ආපහු ගෙදර...
  11. Lionzzz

    සතියෙ මැද දවසක, රාජ්‍ය සේවා Work From Home වෙයි??

    නිවාඩු තමා, වෙන මොනවද?
  12. Lionzzz

    QR Pass එකක් හොරාට හදාගන්න කැමති ද?

    ඕක කරන්න එපා බං. පුලුවන්නම් ඕකෙ උබ හොයාගත්ත Bug එක Report කරපං. වැරදිලා හරි "සමස්ථලංකා කුඩා බවුසර් හිමියංගෙ සංගමේ" ඔවා දැනගත්තොත් උබටත් මටත් ඔක්කොටම තෙල් නැති වෙනවා. හදලා තිබ්බ QR System එක Up කරගන්න මෙච්චර කට්ටක් කනවනම් හිතපං අරුං ටික Active වෙලා ගේම ගහන්න ගත්තොත්.

    No contents