උබත් මාත් දන්නවා උන් දවස් පහම ඇවිල්ලත් සමහර වැඩ කරගන්න බෑ කියලා (අරයා නෑ, මෙයා නෑ, අරක බෑ, මෙහෙමද දන්නෙ නෑ, එහෙමත් පුලුවන් ඇති හැබැයි අපි කරද්දි මෙහෙමයි). එක දවසක් නැවතුනොත් කොහොමත් බෑ. දැන් ටික දවසකට කලින්, ID Office / Passport Office හරි මොකක් හරි එකක උදෙම ඇවිල්ලා, ඇගිලි සලකුන තියලා ආපහු ගෙදර...