අනෙ මංදා, සමහරවිට Incomplete ඒවා උන් එහෙන් අයින් කරනවා ඇති. මගේ එක නම් අද උදේ Register වෙන්න පුලුවන් උනා. කොකටත් Register වෙන්න බැරි නම් ටිකක් දවල් වෙලා 1919ට Call එකක් දෙන්න.
දන්නෙ නෑ බං. මං හිතන්නෙ පිස්සු කෙලපු Records අයින් කරනවා ඇති. මගේ එක නම් දැන් වැඩ. ආයෙ Register වෙන්න පුලුවන් උනා...