අහෝ., වැද්දන් දන්න ලන්කට්..!
අහෝ., වැද්දන් දන්න ලන්කට්..! 1920 දී පටිගත කළ හර්බට් රාජපක්ෂයන් විසින් ගැයූ ‘ධර්ම බුදුන්ගේ‘ මුල් ගීතය මෙන්න
ජීවිත කාලයක් මාලු යැයි කියා බොම්බිලි කරෝල කෑ පුද්ගලයෙකු පළමු වරට තෝර මාලු කෑල්ලක් කෑ කල්හි තෝර මාලුව ‘මේ මොන ජරාවක්දැ‘යි කියනු නිසැක ය. එමෙන්ම...