කෙල්ලන් නිරුවතින් නටවන්න ගිහින් අධ්‍යක්&

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    කෙල්ලන් නිරුවතින් නටවන්න ගිහින් අධ්‍යක්&

    කෙල්ලන් නිරුවතින් නටවන්න ගිහින් අධ්‍යක්ෂක කූඩුවේ

    ‘නටල බලමුද’ යනුවෙන් හැඳුන්වාගත් චිත්‍රපටයක නාටුමක් සඳහා යොදාගත් තරුණියන් තිදෙනෙකු පෙර පුහුණුවීම් වලදී නිරුවතින් නාටවීමට ගත් උත්සාහයක් වැරදී චිත්‍රපටයේ අධ්‍යක්ෂක යැයි කියා ගන්නා පුද්ගලයා හා ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.



    දැන්වීමකට අනූව පිට පළාත් වලින් ගෙන්වා ගත් තරුණියන් තිදෙනෙකු හා තරුණයෙකු දින කිහිපයක් නාටුම් පුහුණු කර ඇතැයි කියති.
    නැටුම් ගුරුවර යැයි කියා ගන්නා මෙම පුද්ගලයා ටියුෂන් ගුරුවරයෙක් බව කියති.



    සිරුරේ හැඩ බැලීමට කියමින් නිරුවතින් නැටවීමට ගත් උත්සාහය ප්‍රතික්ෂේප කර පැන ගිය මෙම පිරිස පොලිසියට කළ පැමිණිල්ලකට නැටුම් ගුරුවරයා හා බිරිය බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.