voice roamingනම් තේරුමක් නෑ බන් කැරිම ගානක් කපලා යනාවා.ඊට ලේසි එක phone එකක් දීලා data roaming සෙට් කරන එක, ඊටපස්සෙ whatsapp හදලා දීපන්. දන්නෙ නෑ දන්නෙ නෑ ගාන්න එපා කියපන්, දන්නෙ නැත්තන් නොයා ඉන්න කියපන්.
also agency එකෙන් අහපන් කොහොමද contact කරන්නෙ, හදිසියකදි මොකද කරන්නෙ අනන් මනන් ටික. සල්ලි...