ඇයි බන් මූ එන්න එන්න ලොඳයා වගේ පේන්න අඳින්නෙ? 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    මූ තනියෙන් ඉන්න වෙලාවක දන්නෙ නැති එකෙක් මූට කොස්සක් දීලා අතුගාපන් කියන ලෙවල් එකක් තියෙන්නෙ 🤭 🤭





    අයියයි මල්ලි වගේ ඕයි 🥴 🥴


     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,677
    113
    අනුර ජනාධිපතිතුමා ෆුල් සූට් එක ගැහුවනම් පූටින් පරාදයි...එහෙම ෆුල් සූට් එකක් ගහලා ගියානම් උබලා වගේ උන් හූල්ලලා මැරෙයි කියලා දන්න නිසා වෙන්න ඇති ඔහොම අදින්නේ..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    අනුර ජනාධිපතිතුමා ෆුල් සූට් එක ගැහුවනම් පූටින් පරාදයි...එහෙම ෆුල් සූට් එකක් ගහලා ගියානම් උබලා වගේ උන් හූල්ලලා මැරෙයි කියලා දන්න නිසා වෙන්න ඇති ඔහොම අදින්නේ..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    අනුර ජනාධිපතිතුමා ෆුල් සූට් එක ගැහුවනම් පූටින් පරාදයි...
    Russia Laughing GIF
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    අපේ නාමල් බේබි ජනාදිපති වුනා නම් කොහොම ගැම්මට ඉදීවිද නේ? :love2:
    @tharakaf