අධ්‍යාපනය මුදල් මත තීරනය නොවිය යුතුයි. නැතිනම් කුමන අයුරින් හෝ මුදල් ඉපයීමෙන් වෙනත් දේවල් මෙන් අධ්‍යාපනයත් මිලදී ගත හැකිවෙයි. එවිට සිදුවනනේ මුදල් ඇති අය පාරම්පරිකව තම දරුවන්ට උසස් අධයාපනය මිලදී ලබගෙන පාරම්පරික ධනවතුන් වෙයි. දිලිදු ඉගෙනගත් අයට ඔවුන් සමග රැකියවලට තරග කිරීමට නොහකි වෙයි. දිලිදු...