වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    you-are-literally-too-stupid-to-insult_1171.gif

    උඹ වෙන ලෝකෙක හිටියට කරන්න දෙයක් නෑ දැනටමත් මාලඹේ තියෙන එකේ ඉගෙන ගන්න ගොඩක් එවුන් ඩොක්ටර්ලගේ, වෙන කැම්පස් වල ලෙක්චර්ස්ලගේ, ඉන්ජිනියර්ස්ලගේ දරුවෝ තමා ඔය අගේට ලක්ශ 65,75 ගෙවලා යවලා තියෙන්නේ
    :lol::lol::lol:
    කියා ගන්න දෙයක් නැති වුනාම gif එකක් දාල බේරෙනවා
     
    xxc

    Well-known member
  • Oct 7, 2012
    524
    136
    63
    අධ්‍යාපනය මුදල් මත තීරනය නොවිය යුතුයි. නැතිනම් කුමන අයුරින් හෝ මුදල් ඉපයීමෙන් වෙනත් දේවල් මෙන් අධ්‍යාපනයත් මිලදී ගත හැකිවෙයි. එවිට සිදුවනනේ මුදල් ඇති අය පාරම්පරිකව තම දරුවන්ට උසස් අධයාපනය මිලදී ලබගෙන පාරම්පරික ධනවතුන් වෙයි. දිලිදු ඉගෙනගත් අයට ඔවුන් සමග රැකියවලට තරග කිරීමට නොහකි වෙයි. දිලිදු විභාග සමත් නොවන්නන් මුදල් නොමතිකම නිසා සැමදා දිලිදු වෙයි. මෙම චක්ක්‍ර්‍යෙන් මිදීමට නම් කුමන හෝ ක්‍රමයකින් මුඩල් ඉපයිය යුතුය.
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙ බ්‍රේන් වොශ් කරලා තියෙන හැටියට ඕවා ලේසි නෑ බන්. දැන් මෙතන ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි ඕනි කියලා කෑගහන වැඩිහරියකගෙන් කී දෙනාටද පුළුවන් මේ දැන් ලක්ශ 100 ක් වියදම් කරලා තමන්ගෙ ළමයව ඕකට දාන්න !

    ekanam eththa:lol::lol:
     
    • Like
    Reactions: xxc

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    අධ්‍යාපනය මුදල් මත තීරනය නොවිය යුතුයි. නැතිනම් කුමන අයුරින් හෝ මුදල් ඉපයීමෙන් වෙනත් දේවල් මෙන් අධ්‍යාපනයත් මිලදී ගත හැකිවෙයි. එවිට සිදුවනනේ මුදල් ඇති අය පාරම්පරිකව තම දරුවන්ට උසස් අධයාපනය මිලදී ලබගෙන පාරම්පරික ධනවතුන් වෙයි. දිලිදු ඉගෙනගත් අයට ඔවුන් සමග රැකියවලට තරග කිරීමට නොහකි වෙයි. දිලිදු විභාග සමත් නොවන්නන් මුදල් නොමතිකම නිසා සැමදා දිලිදු වෙයි. මෙම චක්ක්‍ර්‍යෙන් මිදීමට නම් කුමන හෝ ක්‍රමයකින් මුඩල් ඉපයිය යුතුය.

    eththa
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    sahathika aththa:yes::yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    5 ශිෂ්‍යත්වය නැති කරනවා ,දැන් කෝ අර ළමයි වෙනුවෙන් පඩයක් ගියත් කෑ ගහන විශ්ව විද්‍යාල හාල් පාරුවෝ ,උන් කොච්චර කුහකද කියන එක මේවගෙන් නියමට ඔප්පු වෙනවා,ඇයි උන් ගොඩ ගිහිල්ලා ඉවරයිනේ ,අන්න උද්ගෝෂණ කරනවානම් මේවට තමා කරන්න ඕනේ සමස්ත ශිෂ්‍ය ජනතාවම නියෝජනය කිරීමක් විදියට ,campus වලින් එළියට ගිහිල්ලත් ඒ බෝඩින් වල අලුතෙන් එන ළමයින්ට එන්න ඉඩ දෙන්නේ නැතුව ඒවගේ ඉදන්ම ජොබ් වලට යන කාලකණ්නි campus කාරයෝද කියන්නේ අනික් එකෙක්ට ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයක් විවුර්ත කරන්න එපයි කියලා
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    උබලා මෙහෙ මරා ගන්නවා,. . . . . :baffled::oo::baffled:
    Private වේවා Government වේවා
    කොහොම හරි හොඳට ඉගෙන ගෙන,
    හොඳට ඉන්න නෙමෙයිද හැමෝම කැමති ??
    :yes::yes::yes:
     
    Last edited:

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මචන් උබ ඩොකෙක් වෙන්න ඇති..ඕව දැන් අපිට වෙනස් කරන්න බෑ බන් ඕක අද ඊයෙ පටන් ගත්ත දෙයකුත් නෙමෙයි..ත්‍රිමාල වෙනුරල ජීවිතේ පූජා කලෙත් ඕවටම තමා.දැන් ගොඩගන්න බැරි තරමටම අද්‍යාපනේ පෞද්ගලිකකරණය වෙලා තියෙන්නේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    2013 ඉදලා බ්‍රෝ ...කවුරුහරි ඇහුවොත් අපි මහින්දගේ කාලේ කට වහන් හිටිය කියලා කනට දෙකක් ගහලා මේක පෙන්නන ඕනි ...ඔය ඉරෝසනයලා ඒ දවස් වල නැට්ට පුකේ ගහගෙන එහෙයි එහෙයි කියා කියා හිටියේ
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    2013 ඉදලා බ්‍රෝ ...කවුරුහරි ඇහුවොත් අපි මහින්දගේ කාලේ කට වහන් හිටිය කියලා කනට දෙකක් ගහලා මේක පෙන්නන ඕනි ...ඔය ඉරෝසනයලා ඒ දවස් වල නැට්ට පුකේ ගහගෙන එහෙයි එහෙයි කියා කියා හිටියේ

    Ane manda bn. Onna oheta wela thiyana geyak kala winter ekata ready weyan. Dan langai neh.