1. kavindasm2

    🎁 Envato Elements - ඕන එකක් ඉල්ලන....🎁

    https://elements.envato.com/devant-horgen-modern-typeface-webfont-8QNTMR4 https://elements.envato.com/business-saas-admin-F8NZNTV/preview https://elements.envato.com/adminox-responsive-admin-dashboard-frontend-EFZQA4 https://elements.envato.com/maverick-responsive-email-stampready-builder-68YMK9...
  2. kavindasm2

    Google forms wala data collect karanne kohomada ??

    normal save karoth nam mokuth naa... samanya widiyata display karanawa form eke order ekata... uda comment eka poddak balanna .. sheet ekakata ganna puluwan wei
  3. kavindasm2

    Google forms wala data collect karanne kohomada ??

    https://www.google.com/forms/about/ me link eken giyama oyata awashya form eka create karaganna puluwan... data save wena thena pennanawa form eka udin tab ekak thiyenawa thawa.. mata eke nama mathaka naa "response" kiyala wenna athi.. form validation anam manam okkoma danna puluwan google form wala
  4. kavindasm2

    පොකිරිස්සෝ (Lobster)

    matath denaganna ona:P:P
  5. kavindasm2

    කෙසෙල් වගාවෙන් මෙච්චර හොයන්න පුලුවන්ද බන්?

    halawatha bn tikak athulata wenna... lanakwe illuma hodai කැවැන්ඩිස් walata
  6. kavindasm2

    කෙසෙල් වගාවෙන් මෙච්චර හොයන්න පුලුවන්ද බන්?

    barikamak naa bn puluwan... me dawas wala negala yanne කැවැන්ඩිස් . hodata adayama enawa.. anika yatiboga wagawak nisa pol adayamath wenadata wada double ganna puluwa... ape thaththa owa thawa waga karanne
  7. kavindasm2

    Hot Water Shower

    thanx advice walata.. electric ekakata yana eka hodai wage neda godak wisthara denagaththa (y)(y)(y):yes:
  8. kavindasm2

    Hot Water Shower

    math eka thama ganna dn hithanne.. kattiyage adahas anuwa
  9. kavindasm2

    Hot Water Shower

    Hot Water Shower එකක් හයි කරන්න උවමනාවක් තියෙනව හැබැයි Solar panel වලින්.. මට දැනගන්න ඕන Solar panel use කරොත් රැට කොච්චර වෙලාවක් පාව්ච්චි කරන්න පුලුවන්ද? ඔක්කොම සෙට් කරන්න Solar panel එකටත් එක්ක Shower සෙට් එකට ගාන කීයක් වගේ යයිද... පාවිචිචි කරන කට්ටිය කොමෙන්ටුවක් දාගෙන යන්ඩෝ
  10. kavindasm2

    Computer Parts සම්බන්ධ ව්යාපාරයක් පටන් ගැනීමට

    ඒකත් කරන්න ආසවක් තියෙනව.. ඒත් ගෙවල් වලින් අවුල් බං //හලාවත තමා පටන් ගන්න හදන්නෙ බං තවම කොහෙද පටන් ගන්නෙ කියල idea නෑ
  11. kavindasm2

    Computer Parts සම්බන්ධ ව්යාපාරයක් පටන් ගැනීමට

    ඒකත් කරන්න ආසවක් තියෙනව.. ඒත් ගෙවල් වලින් අවුල් බං
  12. kavindasm2

    Computer Parts සම්බන්ධ ව්යාපාරයක් පටන් ගැනීමට

    මං Business එකක් පටන් ගන්න යන්නෙ Computer parts ,PC ,Laptop ,(used , Brand New) විකීනීම සම්බන්දව... දන්න කට්ටිය Ideas ටිකක් Share කරගෙන යමුද.. තොග මිලට සපයන්න පුලුවන් Sellers ල ඉන්නවනම් Price List PM හරි Share එකක් හරි එක දාන්න .... තව උබලගෙ Experience එහෙම Comment කරපල්ලකො .. thanx...
  13. kavindasm2

    මන්තර කියන්නේ ඇත්තක් කියලා මට අද ඔප්පු උනා

    ඕකනම් බොරුවක් අපේ ගෙදර දෙහි ගහක් තිබ්බ ... ගමේ මොකක් හරි ශානිති කර්මයක් හරි මොකක් හරි තිබ්බොත් අරන් යන්නේ අපේ ගෙදරින්. මොකුත් වෙලා නෑ දෙහි ගහට.. මේ ලගදි ඒක හැබැයි අපි කැපුව
  14. kavindasm2

    [GET] Free Envato Elements Themes / Plugins / Fonts Ect.

    https://themeforest.net/item/you-personal-html-template/10349875?_ga=2.159553405.113520364.1599455388-56447290.1597992958 https://preview.themeforest.net/item/subas-electronics-ecommerce-bootstrap-template/full_screen_preview/18405359?_ga=2.88085211.1330618845.1599454153-1190971225.1597989582
  15. kavindasm2

    ගොඩයමුද? වැලලෙමුද?

    interesting please send more details
  16. kavindasm2

    Web site ekak design kara ganna oni...

    [email protected] web site ekak ona mokakda? wisthara tikak ewanna:yes:

    No contents