ඒක බොරු නෙමෙයි. ඔයාලටත් ජිවිතේ එහෙම දෙයක් වෙන්න එපයි කියලා මම පතනවා. මගේ බිරිද මාව දාලා වෙනම ඉන්නේ දැන් මාස 6ක ඉදන්. මම දන්නේ නැ එයා මට හොරෙන් ළමයට පාස්පෝට් හදලා රට අරන් ගිහින්. ඉස්කෝලෙන් ලමයව අරගෙන. මම දැනගන්න කොට රට ගිහින්.. විහිලු කරන්න එපා තාත්තා කෙනෙක්ගේ දරු දුක දැනෙන්න තාත්තා කෙනෙක්ම වෙන්න...