1. E

    මාත් එක්ක එකට හිටිය උන් අද

    හික්.. හික්.. චිකේයා.. මට විහිලු කරන්න ඇවිත් මෙයාව අයින් කරලා නේද සයිට් එකෙන්.
  2. E

    SLT ෆයිබර් ගත්තා මමත්..

    ඔයාගේ ස්පීඩ් එකත් දාන්න බලන්න.
  3. E

    SLT ෆයිබර් ගත්තා මමත්..

    ළමයත් එක්ක කතා කරන්න තමයි ගත්තේ.. අලුත්ම සෝනි ටීවී එකකුත් ගෙනාව ස්කයිප් දාන්න.
  4. E

    SLT ෆයිබර් ගත්තා මමත්..

    SLT ෆයිබර් ගත්තා මමත්.. කොහොමද යාලුවනේ ස්පීඩ් එක.. ඔයාලගෙත් මෙහෙමද?
  5. E

    Fixed Deposite Prashnayak

    Not per month. per annum. you will get 3500/12 per month.
  6. E

    Fixed Deposite Prashnayak

    විකාරද ඔයාට. වාර්ෂික ආදායම ලක්ෂ 5ට වඩා වැඩි නම් තමයි ටැක්ස් එකක් ගහන්නේ. ඒ කියන්නේ පොලිය වර්ෂ අවසානයේ ලක්ෂ 5ට වඩා වැඩි උනොත් තමයි ටැක්ස් එක ඔය කියපු.
  7. E

    Fixed Deposite Prashnayak

    per annum කියලා දාලා තිබ්බොත් ඒ රේට් එක නැත්තම් සාමාන්යෙන් ටර්ම් ඩිපොසිට් වල කියන්නේ අහවල් කාලේ පිරුනහම මෙච්චරයි කියලනේ. එතැනදී ඒ කාල සීමාවට පොලිය තමයි කියන්නේ. එකත් උබ කිව්වා වගේ වෙනස් වෙනවා පොලිය මාසිකවද වාර්ශිකවද ගන්නේ කියනකොට.
  8. E

    මට පිහිටක් වෙන්න යාලු. පින්සිද්ද වේවි

    නැහැ යාලුවේ. එක දිග කතාවක්. මම බැඳලා උන්නේ ඉන්දියන් ගැනු කෙනෙක්ව.. අවුරුදු 10ක් යාලුවේ.. ගෙදර පොඩි ප්‍රශ්නයක් නිසා තරහා වෙලා හිටියා මාස 4-5ක්. ගිය සතියේ මගේ ලමයව අරන් ගිහින්.
  9. E

    මට පිහිටක් වෙන්න යාලු. පින්සිද්ද වේවි

    මට පිහිටක් වෙන්න යාලු. පින්සිද්ද වේවි ජිවිතේ හරිම දුකයි යාලු. මම අවුරුදු 35ක මිනිහෙක්. කසාද බැදලා අවුරුදු 10යි මාස 2යි මේ මාසෙට. කෙටියෙන්ම බැදපු ගැනී මම අවුරුදු 15ක් තිස්සේ හම්බ කරපු හැමදේම අරගෙන යන්න ගියා. සල්ලි නම් කමක් නැ විදගත්තකි. එත් මගේ දරුවා මට නැ යාලු. ජිවත් වෙලා මොකටද? ගෙදර ප්‍රශ්න...
  10. E

    එක ජිවිතයක් විතරයි

    නැහැ යාලුවා. තරහා උනා නෙමෙයි. ගෑනියෙක් මගේ ජිවිතේ කෑවා. එහෙම කිව්වොත් තමා හරි. සාප වෙනවා මට කරපු දේට.
  11. E

    එක ජිවිතයක් විතරයි

    එක ජිවිතයක් විතරයි එක ජිවිතයක් විතරයි යාලු මගේ ජිවිතේ මේ ලෝකෙට. ජිවිතේ කලකිරිලා නොදන්නා කෙනෙකුට ඔන්ලයින් සිංහලෙන් කියන්න ආවම මේ ෆෝරම් එක මම දැක්කේ. ජීවිතේට රෙජිස්ටර් වෙන්න හිතුවේ නැ, මම ඔටෝලංකා එකේ ඇක්ටිව් මෙම්බර් කෙනෙක්. සමහර අය මාව දන්නවා ඇති. ජිවිතේ නැති කරගන්න හිතිලා ඉන්නේ.. කියලා වැඩක් නැ...

    No contents