එහෙම හිතුවොත් බුදුරජාණන් වහන්සේ සූකර මද්දවය වැළඳුවා කියන එකත් කතන්දරයක් වෙනවා. ගිජුකුළු පව්වෙ ඉඳන් කුසිනාරාවට වැඩම කළ බව, ඒ අතරදි දේශනා කරපු ධර්ම කරුණු, "හන්දදානි භික්ඛවේ...." ගාථාව දේශනා කළ බව, බුදුරජාණන් වහන්සේ පිළිවෙලින් ධ්‍යාන වලට සමවැදිලා අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ බව...