1. Little Hulk

    Indrajith Gamage JVP da?

    මං උඹේ අම්මාගෙ පුතෙක් නෙවේ පොන්නයො
  2. Little Hulk

    Indrajith Gamage JVP da?

    අඩෝ ඉන්ද්‍රජිත් ගොං පොන්නයා නේද?
  3. Little Hulk

    🌝🌕🌗🌘🌖🌙 අද පොසොන් දවස නෙමේ... - Elakiri Poya Thread...

    බක් මාසෙට එරබදු මල් පිපෙනවා, උඳුවප් මාසෙට සීතලයි. ඉස්සරත් එහෙමයි, දැනුත් එහෙමයි.
  4. Little Hulk

    🛑 ශක වර්ෂ 1947 වූ තැන මහා මහේන්ද්‍ර ප්‍රසාදිනී අනුර ජනාධිපති තුමා ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය පිහිටුවන ලදී 🙏

    ලිපියෙ වචන ගොඩක් තිබුණට අවශ්‍යම දේ (ඒ රටවල් වල භික්ෂුණී සංඝ පරපුර ආරම්භ වුණ විදිහ, අඛණ්‌ඩව පැවතුණ විදිහ, ඊට අදාළ ඒ රටවල් වල විහාරස්ථාන ආදිය) ගැන පැහැදිලි විස්තරයක් නෑ. මේකෙත් එහෙම තමයි ------ Post added on 1750220181
  5. Little Hulk

    🛑 ශක වර්ෂ 1947 වූ තැන මහා මහේන්ද්‍ර ප්‍රසාදිනී අනුර ජනාධිපති තුමා ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය පිහිටුවන ලදී 🙏

    මම දන්න විදිහට ලංකාවෙ භික්ෂුණී සංඝයා දැන් නෑ. (මහනුවර යුගයේ වෙන්න ඇති නැති වෙලා ගියෙ) ඒ හින්දා තමයි සිල් මෑණියො, දසසිල් මාතාව, අනගාරිකා මාතාව කියලා කියන්නෙ. ශේ‍ර්ෂ්ඨාධිකරණය නෙවේ, කවුරු වුණත් වචනයක් වෙනස් කළා කියලා ඉතිං ඕක හරියන්නෑ. 🤷
  6. Little Hulk

    ලන්කාවට එක වෙන්න තිබ්බ චාන්ස්

    1. සුද්දාගෙ අරමුණ රටවල් අල්ලගෙන ඒවා දියුණු කරන එක නෙවේ, අල්ලගත්ත රටවල් වල තියෙන වටින දේවල් තමන්ගෙ රටට පටවන එක. 2. ඒකට තමයි රේල් පාර හැදුවෙ, සහ අනිත් දේවල් කළේ. අද අපි ඒවාගෙන් ප්‍රයෝජන ගන්නවා උන් නැති හින්දා. 3. කොච්චර නරක තිබුණත් ඒවා වහලා හොඳ බව පෙන්නන්න ජලාශ, අරවා මේවා ටිකක් හැදුවා...
  7. Little Hulk

    හිටපු ජනපති වරප්‍රසාද කැපිල්ල : රජයේ තීන්දුව හකුළාගනී 🤣🤣

    කළොත් තමන්ටත් නැති වෙනවනෙ කියලා හිතෙන්න ඇති
  8. Little Hulk

    අපි ලාංකිකයෝ අපිට අපි ආදරේ කරමු

    Insurance කියන්නෙත් ශල්ලිනෙ
  9. Little Hulk

    🪐Horoscope of Ali Khamenei (අලි ඛමෙනෙයි)

    ලොක්කාගෙ ග්‍රහ අපල වලට දාන්න හොඳ මැණික් එහෙම මොනවද?
  10. Little Hulk

    🔴😡 ඉරානෙන් දීපු තෙල් පිරිපහදුවෙන් වාහන එලවන ගමන් ඉරානේටම කෙළින සිංහලු...

    කවුරු හරි කරුණාකරලා කියන්න සපුගස්කන්ද තෙල් පිරිපහදුවයි, උමා ඔය ව්‍යාපෘතියයි * නොමිලේ හම්බ වුණ ඒවද? * කොටසක් ගෙවලා ගත්ත ඒවද? * ණයට ගත්ත ඒවද? * ගනුදෙනුවක/එකඟතාවයක කොටසක් විදිහට හම්බ වුණ ඒවද? මම යුද්ධෙ එක පැත්තකටවත් support නෑ. කවුරු වුණත් තමන්ගෙ රට/මිනිස්සු ආරක්ෂා කරගන්න counter-attack කරන එක...
  11. Little Hulk

    ඊශ්රායලයට හයිපර්සොනික් මිසයිලයක් වැදුණු සුන්දර මොහොත

    මේවා පුපුරනවා දකින කොට මට හිතෙන් වගේ ඇහෙනවා අල්ලාහු අක්බර් කියලා. 🤷
  12. Little Hulk

    Girls name on Boys

    ඕවා මොනවද බං කිරියෙත් ඉන්නෙ ගෑනු නම් තියෙන කොල්ලො. @gnilukshi @Buvi @Fiona Dabare @LINDA_ADERSON_22
  13. Little Hulk

    ඉහළට ගත් ආශ්වාස වාතය, පහළට හෙලන කාලය තරම් ඉතා සුළු කාලයක් වත් ජීවත් වීමට හැකි වේ දැයි කිසිවෙකුට කිව නොහැකිය

    ඉතිං අනුර ජනාධිපතිවරණයට ඉල්ලන්නෑනෙ බං 😂 Low IQ බූරුවා 😂 උඹව අවුස්සන එක මාර ආතල්
  14. Little Hulk

    පන්සලේ සෙල්ලමේ අලුත්ම හෙළිදරව්ව! (🔴Shocking🔴)

    ගෑනුන්ට නෙවේ, අපිට යන්න දෙන්නෙත් නෑ. 🤷 ලොකු ලොකු අය (මහින්දලා,ශිරන්තිලා) එතනට ගිහින් තියෙනවා ගෑනු පිරිමි භේදයක් නැතුව. අනේ මන්දා උඹලත් 🤷
  15. Little Hulk

    පන්සලේ සෙල්ලමේ අලුත්ම හෙළිදරව්ව! (🔴Shocking🔴)

    පොලිසියට පැමිණිලි කරන්නැතුව අපිට මොනවද කරන්න කියන්නෙ? 🤷
  16. Little Hulk

    පන්සලේ සෙල්ලමේ අලුත්ම හෙළිදරව්ව! (🔴Shocking🔴)

    Views දෙන්න නම් විදිහක් නෑ. පොලිසියට පැමිණිලි කරලා වැරදිකාරයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කියපන්.
  17. Little Hulk

    ඇයි බං මිනිස්සු මේච්චර දුක් විඳගෙන පිං කරන්නේ?

    පින ඇත්තක් නම් ඒක විශ්වාස නොකරන අය මෝඩයෝ වෙනවා. පින බොරුවක් නම් ඒක විශ්වාස කරන අය මෝඩයෝ වෙනවා. ඔය දෙකම ඇත්තක් කියලාවත්, බොරුවක් කියලාවත් භෞතිකව ඔප්පු කරන්න බෑ. තමන් පිළිගන්න දේට සාපේක්ෂයි ඉතිං.
  18. Little Hulk

    ඇයි බං මිනිස්සු මේච්චර දුක් විඳගෙන පිං කරන්නේ?

    දුක් විඳගෙන පව් කරන්න යන මිනිස්සුන්ට වඩා හොඳයිනෙ.
  19. Little Hulk

    පුනරුප්පත්තිය

    අභිසමය සංයුත්තය බලන්න සංඛාරුප්පත්ති සූත්‍රය බලන්න

    No contents