මචං අපි සෙට් එක මෙතන නිකන් කියෙව්වට ඇමරිකාව ලිබියාවට ගහන එක නවත්තන්නේ වත, රුසියාව . චීනය එකට විරුද්ධ වෙන්නේ වත නැහැ. මුල්ම දෙය එකයි. ඔය රටවල් දෙක හිතන්නෙත් ඒගොල්ලෝ ගැන විතරයි. ඇමරිකාවත් එහෙමයි. ඔන්න ඇමරිකාව ඔය රටවල් එක්ක ගේම ඉල්ලුවානම් බලාගන්න තිබ්බ. නමුත් එහම ගේම ඉල්ලන්නේ නැ. ඇමෙරිකාව අපිත...