machan mata stock exchange witara ona

Tharaka Bilesh

Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    මචංල මට කොටස් වෙළදපොල ගැන විස්තර ටිකක් කියන්න.
    1 කොහොමද සමාගමක කොටස් අද දිනයේ ඉහල ඉල්ලුමක් දක්වයි
    2 අවුරුද්දේ මේ කාලෙට මෙමෙ සමාගම් ඉහල යයි
    වගේ දේවල් තීරණය කරන්නේ කොහොමද?
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ek 1 ayama hadapu fb page 1k athi ek stockmkt thread 1 admin ta pm parak danna.puluwan help 1k dennam:yes::)