මචං මම 100% එකයි උබ එක්ක. මම නම් තවම කැම්පස් යනවා.මම දැකල තියෙනවා එළියේ ඒවා නවත්තල ඇතුලෙන් කොල්ලෙක් ද ගන්න ඒවා. උබ මගේ යාලුවෙක් කියල හිටලා කියන්නේ. සාමාන්‍යයෙන් සින්නො කියන ඔලුවට දන එක දෙයක් තමයි " ඔය කැම්පස් නේ ඔයාගේ එක්කෙනා එහෙම නැනේ එතකොට ඔයාට එයාව ගැලපෙන්නේ නැ" උබට පුළුවන් නම් ඔය වගේ සීන්...