මචං මම සොෆ්ට්වෙයාර් එකක් දැක්ක ram එක කලින් කරන්න. එකේ නම crucial memory mechanic.
නමුත් මට එක රන් කරන්න බහ නේ!!!!
මගේ තියෙන්නේ වින්ඩොව්ස් 7. දන්නවද මේක ගැන කව්රු හරි???
නමුත් මට එක රන් කරන්න බහ නේ!!!!
මගේ තියෙන්නේ වින්ඩොව්ස් 7. දන්නවද මේක ගැන කව්රු හරි???