1. බැන්ක් එකෙන් හවුසින් ලොන් 2ක් එක පාර ගන්න පුලුවන් ද ලෑන්ඩ් 2ක් එක පාර මිලදි ගැනීමකදි?
2. හවුසින් ලොන් එකක් ගන්නවා නම් දැනට හොද රේට් එකක් දෙන බෑන්ක් මොනවද ? ඩොකියුමන් චාජර්ස් එහෙම ශේප් වැඩෙ අවුලක් නැතුව කර ගන්න පුලුවන්. HNB / Commercial thama aduma set uneh denata. 5 - 6 Years wage...