....:::: Download Torrents With Very High Speed ::::...
Torrent High Speed Download කරගන්න ලෙසි ක්‍රමයක් මෙන්න . .. අපෙ Internet Connection එකෙ Downloading Speed එක 60 Kb , 300kbps , 4mbps වෙන්න පුලුවන් . එත් අපි Download කරන සමහර Torrents 15kbps , 10kpbs , 20kbps වගෙ අඩුවෙන් Download වෙනවා...