Download Torrents With Very High Speed

chathuranga8887

Active member
  • Nov 9, 2009
    583
    72
    28
    mawanella
    352hqma.jpg


    ....:::: Download Torrents With Very High Speed ::::...

    Torrent High Speed Download කරගන්න ලෙසි ක්‍රමයක් මෙන්න . .. අපෙ Internet Connection එකෙ Downloading Speed එක 60 Kb , 300kbps , 4mbps වෙන්න පුලුවන් . එත් අපි Download කරන සමහර Torrents 15kbps , 10kpbs , 20kbps වගෙ අඩුවෙන් Download වෙනවා දැකලා ඇතිනෙ. ඉතින් මමත් හිතනවා අපෙ කට්ටියට මෙ වගෙ සින් වෙලා ඇති කියලා .. මෙහෙම වෙන්න පලමු හේතුව තමා Seeders නැති එක , දෙවනුව එම File එකේ ජනප්‍රිය තාවය වැඩිවිම නිසා වැඩි පිරිසක් File එක Download කරගැනිමට උත්සහ කිරිම . මෙ අතර තුර ආත්මාර්ථ කාමිව ක්‍රියාකරනන් Lechers නමින් හැතින්වෙ . ඔවුන් Torrent එක Download කරගත් විගස Torrent Client Software එකෙන් Exit විමට ක්‍රියාකරයි එම නිසා අන් අයට Torrent එක Download කරගැනිමට යන කාලය වැඩිවෙ. Seeders යනු අපවාගෙම එම File එක Download කරගන්නා පරිඝණක වෙ එහෙත් ඔවුන් File එක Download වි හමාර වු පසු Client Software එකෙන් ඉවත් නොවි අන් අයටද එය Download කරගැනිමට ඉඩහරි එනම් Seed විමට ඉඩහරි මෙයට උදාහරණයක් ලෙස Step 01 හි ඇති අවසාන Torrent එක ගත හැක.. .. මෙ ගැන වැඩි විස්තර අපෙ Aragon අයියාගෙ Tread එකෙන් දැනගන්න පුලුවන් Tread Link .

    Trackers ...!!!!! මෙයාලා ගැන ගොඩක් කට්ටිය දන්නවනෙ .. Trackers කියන්නෙ Seeders සහ Peers ලගෙ එකතුවක් තියාගන්නා Server එක වෙ. මෙයාලා කරන්නෙ අපි Download කරන්න යන File එක තියෙන Seed පරිඝණක සහ Peers පරිඝණක අපගෙ Torrent Client පරිඝණකය වෙත ලබාදිමයි . එවින් අපගෙ Torrent Download කරන Software එක මගින් එම Seed පරිඝණක සමග එකතු වෙමින් එම File එක Download කරගැනිම ආරම්භ කරයි ..
    djspktorrent.gif
    bittorrent.gif


    අපි Torrent Download කරණ Sites තියෙනවනෙ .. අපි Download කරණ Torrents වල තියෙන්නෙ ඔවුන්ගෙම Tracker URL එකක් . ඉතින් එ Tracker ලග තියෙන Seeders සහ Peers වෙගයෙන් අඩු වෙන්න පුලුවන් . මෙකට හොදම විසදුම තමා . අපි වැඩියෙන් Trackers එකතු කරගන්න එක. එවිට අපිට වැඩියෙන් Seeders සහ Peers ලබාගන්න පුලුවන් .

    infor from
    http://www.elakiri.com/forum/showthread.php?t=671967

    download tracker list

    https://docs.google.com/leaf?id=0ByqyiUm57DRWMTAwN2Q1NTItMTZkNS00MmU1LWIwYjgtODg3MDJiYmY4MGQ0&hl=en
     
    • Like
    Reactions: maxi boy