මමනම් නෑ, ඒත් හිටපු එකෙක්ව දන්නවා, ඌ දැන් ඖසි පැන්නා. ඌ කියන්නෙ housing rent/price පට්ට ගනන්, living cost එක ගනන්, job අඩුයි, හෙන laid back (ඕකනම් ඉතින් මනුස්සයා හැටියට වෙනස් වෙනවා) කියලා. හැබැයි සුපිරි ලස්සනෛ. ඒත් ඉතින් ලස්සන කන්නද කියලා හිතෙනවානෙ පස්සෙ