කුහක මෝඩ මාක්ස්වාදී කොමියුනිස්ට් ජෙප්පො අනාතයි! ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත වැඩි‌ වෙලා !! 🤭🤭

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    සරලව කිව්වොත් කුහක මෝඩ මාක්ස්වාදී කොමියුනිස්ට් ජෙප්පො අනාතයි කියන එක :lol: :lol: :lol:

    ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත වැඩි‌ වෙලා ! - 'වෙරිටේ රිසර්ච්'

    messenger sharing button

    2023-6.gif

    (වෙරිටේ රිසර්ච් සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ 2023 ජූනි ප්‍රතිඵල)

    'වෙරිටේ රිසරච්' සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ 2023 ජූනි මස ප්‍රතිඵලවලට අනුව, වත්මන් ආණ්ඩුව වැඩකරන ආකාරය ගැන ජනතා අනුමැතිය 21%ක් (වැරදි ආභිතය ± 2.68%), දක්වා ඉහළ ගොස් තිබේ.

    එය, 2023 පෙබරවාරි සහ 2022 ඔක්තෝබර් මාස දෙකෙහිදීම වාර්තා වූ 10%ක අගයට වඩා දෙගුණයකින් ඉහළ යෑමකි.

    රටේ වැඩකයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන ද, ජනතාව වඩාත් තෘප්තිමත් බව මෙවර සමීක්ෂණයේ ප්‍රතිඵලවලින් පෙනී යයි.

    2023 ජූනි මාසයේ මෙම අගය 12%ක් වන අතර (වැරදි ආභිතය ± 2.21%), 2023 පෙබරවාරි සහ 2022 ඔක්තෝබර් මාසවල මෙම අගය පැවතියේ පිළිවෙලින් 4%ක සහ 7%ක මට්ටම්වලය.

    ''රටේ වැඩකටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය ගැනත් ජනතාව වැඩියෙන් තෘප්තිමත්''

    VR

    මෙම ජනමත විමසුමෙන් ජනතාවට රටේ ආර්ථිකය ගැන පවතින විශ්වාසය ද, ඇගයුමට ලක්කර තිබෙන අතර, ජූනි මාසය සඳහා එම අගය ලැබී තිබෙන්නේ සෘණ 43.8ක් (-43.8) ලෙසය. එනම්, ගෙවුණු පෙබරවාරි සහ පසුගිය ඔක්තෝබර් මාස දෙකටම වඩා දියුණුවකි. නමුත් තවමත් එය පවතින්නේ සෘණ අගයකය.

    රටේ ආර්ථිකය ගැන ජනතාවට පවතින විශ්වාසය ඇගයීමට බහුවර්ණ ප්‍රශ්න භාවිතා කර ඇත. එම ප්‍රශ්නවලට ලැබී තිබෙන ප්‍රතිචාරයන් සෘණ 100 (-100) සිට ධන 100 (+100) දක්වා පරාසයක තබා ඇගයුමට ලක් කිරීමෙන් මෙම අගය ලබාගෙන ඇත.

    0ට වඩා වැඩි අගයක් මෙම ඇගයුමට ලැබීම යනු, ජනතාව වැඩි වැඩියෙන් ආර්ථිකය ගැන සෘණාත්මක ලෙස නොව ධනාත්මක අදහසකින් සිටින බව වේ.

    ආර්ථිකය යහපත් හෝ විශිෂ්ට මට්ටමක නොව දුර්වල මට්ටමක පවතින බව සහ ආර්ථිකය යහපත් අතට නොව තව තවත් අයහපත් අතට හැරෙන බව සියලුමදෙනා සිතන්නේ නම්, ලැබෙන අගය සෘණ 100ක් (-100) වේ.

    රට හිතන හැටි දීපව්‍යාප්ත ජනමත විමසුමට 2023 ජූනි මාසයට ලැබී තිබෙණ ප්‍රතිචාර අනුව රටේ ජනතාවගෙන් 0.8% ක් ආර්ථිකය විශිෂ්ට මට්ටමක පවතින්නේය යන අදහසින් සිටින අතර, 26.6%ක ප්‍රතිශතයක් සිටින්නේ ආර්ථිකය යහපත් මට්ටමක පවතින්නේය යන අදහසින්ය. ඒ අතරවාරයේම, 28.8%ක ප්‍රතිශතයක ජනතාව සිටින්නේ ආර්ථිකය යහපත් අතට හැරමෙන් පවතින්නේය යන අදහසින්ය. මෙම සියලු අගයන් එක්ව ගත්විට ආර්ථිකය ගැන තිබෙණ විශ්වාසයට ලැබෙන්නේ සෘණ 43.8ක (-43.8) අගයකි (-44ක් ලෙස ආසන්න අගයට වටයා දක්වා තිබේ). මෙම අගය 2022 ඔක්තෝබර් මාසයේදී මෙන්ම 2023 පෙබරවාරි මාසයේදී ද, පැවතුණේ සෘණ 78ක (-78) මට්ටමකය.

    ‘රට හිතන හැටි’ ජනමත විමසුම

    Mood of the Nation මැයෙන් ඇමරිකාවේ ගැලප් (Gallup) ආයතනය, එරට ජනමතය විමසුමට ලක් කිරීම සඳහා භාවිතයට ගන්නා ප්‍රශ්න සහ ගණනය කිරීම් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය සිදුකර ඇත. රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන නියැදියක් හරහා, රටක සමස්ත ජනමතය විමසුමට ලක්කිරීමට හැකිවීම මෙම ක්‍රමයේ විශේෂත්වයයි. 'වෙරිටේ රිසර්ච්' මේ සඳහා භාවිතා කර තිබෙන්නේ මෙම කරුණ තෘප්ත කරන පුද්ගලයින් 1,008ක නියැදියකි. දත්ත එකතු කිරීමට සහාය ලබා දී තිබෙන්නේ වෑන්ගාර්ඞ් සර්වේ (පෞද්ගලික) ආයතනයයි.

    - https://www.theleader.lk/news/17962-2023-07-05-14-37-51

    සරලව කිව්වොත් කුහක මෝඩ මාක්ස්වාදී කොමියුනිස්ට් ජෙප්පො අනාතයි කියන එක
    :lol: :lol: :lol:

    2026 Update 🤭🤭

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891

    මොන්සල් කිව්වා නම් හරි 😎

    අතේ ගහන්න කලින් සාම්පල් සයිස් එක බලපන් 🤭 🤭
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    අතේ ගහන්න කලින් සාම්පල් සයිස් එක බලපන් 🤭 🤭

    ea kaale athe gehuwe eka balala da? 😂🤌

    'වෙරිටේ රිසර්ච්' මේ සඳහා භාවිතා කර තිබෙන්නේ මෙම කරුණ තෘප්ත කරන පුද්ගලයින් 1,008ක නියැදියකි. දත්ත එකතු කිරීමට සහාය ලබා දී තිබෙන්නේ වෑන්ගාර්ඞ් සර්වේ (පෞද්ගලික) ආයතනයයි.

    - https://www.theleader.lk/news/17962-2023-07-05-14-37-51
     
    WhiteRaven

    Active member
  • Jan 22, 2017
    70
    116
    33
    සම්පූර්ණ කථාව එක පින්තුරයකින්..😂
    iwhE2110maE.jpg
    මේකෙ ඉතුරු පින්තූර ටිකකත් දාමු?

    අවුරුදු 2කට කලින් ගත්තු එකක් නේ බන්? අනික ඔය දෙන්නේ කැබිනට් එක අඩු කරන ක්‍රමයක් ගැන වාර්තාවක්.

    අලියටයි, පොහොට්ටුවටයි දීපු එක මෙතන:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    මම මෙතනින් පටන් ගත්තෙ.
    reddit.png

    reddit.png

    ඉවර උනේ මෙතනින්

    fileds.png

    ජෙමිනයි උනත් රැවටිල හිටියෙ. :P ප්පොඩ්ඩක් දේවල් දෙක තුනක් මතක් කරලා දුන්නා . අන්තිමට මේක තමයි රිසල්ට් එක. තව ටිකක් කතා කලා නම් 20% ට විතර බස්සගන්න තිබ්බා.:P
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ඡන්දේ තියන්න කියහන් එහෙනම්
    Ehenam Palath Saba Chandaya Ikmanata thiyamu😂😂

    ඡන්දෙ කල් දාලා නෑ... කල් දාන්න ඡන්දයක් නෑ - රනිල්. 😂🤌

    මම මෙතනින් පටන් ගත්තෙ.
    reddit.png

    reddit.png

    ඉවර උනේ මෙතනින්

    fileds.png

    ජෙමිනයි උනත් රැවටිල හිටියෙ. :P ප්පොඩ්ඩක් දේවල් දෙක තුනක් මතක් කරලා දුන්නා . අන්තිමට මේක තමයි රිසල්ට් එක. තව ටිකක් කතා කලා නම් 20% ට විතර බස්සගන්න තිබ්බා.:P

    Onna next rata baara ganna inna kattiya. Geminita meka pannala ahapan Precentage eka kohomada kiyala. 😂😂

    Untitled1.jpg

    anith un gana nan dan na.mage prasade nan adu wela thiyenne. kaiya gahalama ba ithin
    Fonseka wage kudalagena gihilla horu tika hire danne netuwa baila gahanawa. Balapan ara Desi achchige mental assessment eka gannat 3 months naduwa kal giya. Nadu tika ahenakan Baiyyo tika raganawa. 😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඡන්දෙ කල් දාලා නෑ... කල් දාන්න ඡන්දයක් නෑ - රනිල්. 😂🤌

    Geminita meka pannala ahapan Precentage eka kohomada kiyala. 😂😂

    Untitled1.jpg

    Fonseka wage kudalagena gihilla horu tika hire danne netuwa baila gahanawa. Balapan ara Desi achchige mental assessment eka gannat 3 months naduwa kal giya. Nadu tika ahenakan Baiyyo tika raganawa. 😂😂

    Pelawatthen Kiyak gewanava da ban me wage Moda Post Dana wata😂😂