මර්වින්ට ඩෙංගු හැදිලා
මර්වින්ට ඩෙංගු හැදිලා
මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වා හට ඩෙංගු උණ වැළඳී ඇති වාර්තා වේ. මර්වින් හා ඩෙංගු කි පමණින් අප මතකයට නැගෙන්නේ ඩෙංගු මර්ධන වැඩසටහනකට තම දරුවා අසනීප වීම නිසා ප්‍රසිද්ධියේ සමෘධි නිලධාරියෙකු ගස් බැඳී සිදුවීමයි.
නමුත් දෛවයේ සරදමකට මෙන්...