1. K

    time 1 කොච්චර හැදුවත්

    time 1 කොච්චර හැදුවත් මචංලා මගේ computare 1 time 1 කොච්චර හැදුවත් පැය භාගයක් වැඩිපුර යනවා පස්සේ බැලුවම.ඇයි බං ඒ:oo::baffled:
  2. K

    skype chat record

    machanla skype chat record karanna puluwan soft monwada link 1k deepallako
  3. K

    ස්කයිප් එකේ ඉන්නකොට

    ස්කයිප් එකේ ඉන්නකොට මචංලා දැං ස්කයිප් එකේ ඉන්නකොට ගොඩක් උන් කෙල්ලන්ගේ අදුම් ගලවලා වීඩියෝ රෙකෝඩ් එහෙම දාගන්නවනේ.ඒ වගේම අනික් පැත්තේ ඉන්න කෙනා ස්නැප් ගන්නවද රෙකෝඩ් කරනවද කියලා දැනගන්න එහෙම සොෆ්ට්වෙයාර් තියෙනවද? සාමාන්‍යායන් දෙයක් ‍හදනකොට දෙපැත්තටම හදනවනේ...මං කිව්වේ වෛරස් හදනකොට ඒකට ෆයට් 1ට වෛරස්...
  4. K

    photo රිකවරි help

    මචංලා ෙොකු උදව්වක් ඕනි. අද බණඩාරවල ගියා.පටං ගත්ත තැන ඉදං photo ගැහුවා.හවස ඇවිත් චිප් රීඩරයට දාලා බැලුවා බලලා copy කරගන්න හදනෙොට ඉඩ මදි.ඒ ෙෙලාෙේ මමphoto ටික කට් කරලා තිබුෙේ paste කරන්න විතරයි තබුෙේ. චිප් රීඩරය ගලවලා ගත්තා නිකම්ම.රීඩරය තිබ්බ වත් අයින් ෙොකරම . දැං බලනෙොට ෙොකුත්ම නැ රිකවරි 1ක් දාලා...
  5. K

    2013 ලැබුවා වූ නව වසර ඔබට කොහොමද? ලග්න පලා-පල

    2013 ලැබුවා වූ නව වසර ඔබට කොහොමද? ලග්න පලා-පල 2013 ලැබුවා වූ නව වසර ඔබට කොහොමද? ලග්න පලා-පල [0] බූන්දි| අඟහරුවාදා, ජනවාරි 1, 2013| 16:26:49 වෘශ්චික- ප්‍රේත දෝෂ. දිනපතා...
  6. K

    කව්ද පි‍්‍රයේ මේ පියා...?

    කව්ද පි‍්‍රයේ මේ පියා...? ආඩම්බරකාර පියා සිංහලයේ සිංහ පියා බුදුන්ගේ බුදු පියා වෙදුන්ගේ වෙද පියා ගුරුන්ගේ ගුරු පියා ගොවින්ගේ...
  7. K

    අගවිනිසුරුවරිය තේරීම් සභාවෙන් පැනගියා

    අගවිනිසුරුවරිය තේරීම් සභාවෙන් පැනගියා කොළඹ කුණු කානු ලැහැස්ති කරන්නෙ සාත්තර කාරයො කිවුවද කාලෙ හරි කියල - පොර ටෝක් සහ කොර ටෝක් - 26-------- (ලංකා ඊ නිව්ස් -2013.ජන.11, ප.ව.5.30) •අගවිනිසුරුවරිය තේරීම් සභාවෙන් පැනගියා -ඇමති පවිත්‍රා -අර අපවිත්‍රියො මිනිස්සුත් එක්ක පැනල යනව වගේද...
  8. K

    රිසානා

    රිසානා [3] බූන්දි| බ්‍රහස්පතින්දා, ජනවාරි 10, 2013| 02:24:40 රිසානා මිය ගොසිනි. අපි තවම ජීවත් වෙමු. පසු ගිය වසර පහ පුරා ඈ අප දෑස් ඉදිරිපිට මිය යමින් සිටියා ය. ජීවිතය ට ගරු...
  9. K

    දයාබර රිසානා.....,

    බූරුවාගේ කොලම | දයාබර රිසානා....., [2] බූන්දි| බ්‍රහස්පතින්දා, ජනවාරි 10, 2013| 16:42:33 මේක කියවන්න ඔයා දැන් නෑ. ඒත් මේක ලියල තියන්න ඕන. මේ මහ බර නිදහස් වෙන්නෙ...
  10. K

    මන්දා ලාලනී කවදාවත් නොකියන (බලය) බෙදා ගන්න &#3

    මන්දා ලාලනී කවදාවත් නොකියන (බලය) බෙදා ගන්න &#3 මන්දා ලාලනී කවදාවත් නොකියන (බලය) බෙදා ගන්න බෑ සිංදුව [0] බූන්දි| සෙනසුරාදා, නොවැම්බර් 3, 2012| 23:42:56 බෙදා ගන්න...
  11. K

    මොකටද බොල නීතිය අධිකරණය හා විනිසුරන්?

    මොකටද බොල නීතිය අධිකරණය හා විනිසුරන්? මොකටද බොල නීතිය අධිකරණය හා විනිසුරන්? [2] බූන්දි| බදාදා, නොවැම්බර් 14, 2012| 17:01:55 නිමිත්ත- දිවි නැග්ගීමේ මීළඟ පියවර සැකකරුවෙකු...
  12. K

    මඩවල ඝාතනයට ඔහු සමඟ සිටි කිහිපදෙනෙකුත් හ&#3520

    මඩවල ඝාතනයට ඔහු සමඟ සිටි කිහිපදෙනෙකුත් හ&#3520 මඩවල ඝාතනයට ඔහු සමඟ සිටි කිහිපදෙනෙකුත් හවුල් Monday, 07 January 2013 17:51 font size Print Email Rate this item 1 2 3 4 5 (0 votes) СНПЧ Москва CMS Joomla Srilankaxnews- කැළණිය ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරයකුව සිට ඝාතනයට ලක්වූ හසිත මඩවලගේ ඝාතනය...
  13. K

    GTA සිංහලෙන් කියපු ත්රෙඩ් 1

    GTA සිංහලෙන් කියපු ත්රෙඩ් 1 මචංලා GTA සිංහලෙන් කියපු ත්රෙඩ් 1 හොයලා දෙන්න පුලුවන්ද.ඒ දවස්වල ලිමට් පැනලා නිසා බාගන්න බැරිඋනාග;);););)
  14. K

    තණමල්විල , තණමල්විල

    තණමල්විල , තණමල්විල තණමල්විල , තණමල්විල අපි යන්නේ තණමල්විල මත්තල තිබුනාට මොකද අපි යන්නේ තණමල්විල මල් පිපෙන්නේ තණමල්විල ඈත එපිට වන ලැහැබක කන්න නැතත් මොකද අපිට මල් ඇත්නම් තණමල්විල රෑට කන්නේ තණමල්විල නිදියන්නෙත් තණමල්විල ඇහැරෙන්නේ දෙව් ලෝකෙක පාට පාට මල් හීනෙක නගිමි...
  15. K

    හෙණ හත වැදී රට ගිනි ගෙන දැවෙන් කියා

    හෙණ හත වැදී රට ගිනි ගෙන දැවෙන් කියා ගොං වහංගතේSeptember 23, 2012 4:14 PM හෙණ හත වැදී රට ගිනි ගෙන දැවෙන් කියා සිංහ බලු කොඩිය වැසිකිළි වළක තියා තියෙන කුඹුරටත් නියඟය වරෙන් කියා අනාත ඕං මං ආවා නටමු ගයා උගත් කමයි, බුද්ධිය දෙක හොඳට අනා මුන්ට දිය යුතුයි ඡන්දෙට පළමු මනා එහෙම නොවෙන කල් මේ බලු කොඩිය...
  16. K

    u tube උදව්වක්

    මචංලා යූ ටියුබ් වීඩියෝ ලින්ක් 1ක් කෙලින්ම මෙකේ බලන්න පුලුවන් වෙන වදිහට දාන්නේ කොහොමද
  17. K

    ජනාධිපති (අවුරුද්දකට කලින් තමන්ම වෙඩි ති&#3514

    ජනාධිපති (අවුරුද්දකට කලින් තමන්ම වෙඩි ති&#3514 ජනාධිපති (අවුරුද්දකට කලින් තමන්ම වෙඩි තියාගෙන මැරුණු) ලකීගේ දානෙ ගෙදර යයි. -පුවතක් රජු- පොඩි කාලේ මරඳවැල්ලේ- වැලි බාත් උයාපු කෙල්ලේ වැළලී ගියා අතීතේ- කෝ බැන්ද ඕලු මාලේ දඟ කම් කළාට කම් නෑ- මා නම් දුවේ තරහා නෑ රුචිරාණෙනී අහන්න- එන...
  18. K

    කර්ම

    කර්ම ෆිල්ම් 1 හොයා ගන්න තියෙනවද?
  19. K

    මාලක ගැන comment සැපක්

    මාලක ගැන comment සැපක් +45 සිරිසේන 144p · 1 day ago දන්සල් දොරෙහි නැත දුගියෝ සල්පිල් වලය පුරවැසියෝ පන්සිල් රකිති මැරවරයෝ මේ ... කේතුමතී නුවරයි මේ........... කේතු ..මති... නු. ව. ර. යි නොමැත ඇසක කඳුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක් දකිනු නොහැක ලේ බින්දුවක් නොමලොත් මකුනෙක්...
  20. K

    සීන් කෝන් ඇත්තම ද

    සීන් කෝන් ඇත්තම ද මචංලා http://iwebcam.com මේ සයිට් 1 තියෙන ලයිව් චැට් රැම් සීන් කෝන් ඇත්තම ද නැත්තං නාට්‍යමය ජවනිකාද? නිකං මූණුපොත වගේනේ සෙනග

    No contents