1. Amare machan

    Questions පලවෙනි වතාවට රට යනවා

    එතකොට වැඩට යන්නේ මොකේද 🤔 වාහනයක් ගන්නවද
  2. Amare machan

    උඹලා මේ විදියට තවදුරටත් ලංකාවේ ඉන්නවද ?

    රට යන්න චාන්ස් එකක් සෙට් උනොත් යනවා බං
  3. Amare machan

    A/L ඉවරවෙලා මොනාද කරන්න ඕනි ගොඩ යන්න..?

    hospitality hotel කාලා ඇඳලා හරි ඉන්න පුළුවන් 🙂
  4. Amare machan

    Mobitel 10GB - rs 200

    පාඩුයි බං තව 80ක් දාලා 40gb 7days ගන්නවනේ 😁
  5. Amare machan

    90 දශකයේ චමත්කාරය

    ඉස්සර තිබුනා මැජික් බෝල පිස්සුවක් චොකලට් කොල එකතු කරලා කඩේට දුන්නම දෙනවා ලයිට් පත්තුවෙන මැජික් බෝලයක් 😁 පුංචි වීරයෝ එකේ laptop එහෙම පෙන්නද්දි අපිට මාර මැජික් 😍 ඉස්සර සිංගර් tv එකක්තිබ්බා ඒකෙන් ගේම් ගහන්ඩ පුළුවන් මාර මැජික් ඉතිං අපිට.. mario,dave dangerous,igi සුන්දර මතක......... පුංචි වීරයෝ...
  6. Amare machan

    වෛද්‍යවරු රැකගනිමු

    ලංකාවේනං, හෙලෝ මිස්ට සියාතු සීයා සිට් හියර් අල් බ්රිං අ කප් ඔෆ් ටී ෆෝ යූ ජස්ට් බී රිලෑක්ස් 😁 එංගලන්තයේ වගේනං, අයියෝ සීයේ මොකද කරන්නේ පෝලිමේ එන්ඩකෝ වාත වෙන්නේ ,කවුද මේ ලෙඩාගේ අයිතිකාරයා,නිකං දෙන බෙහෙත්ටික ගන්ඩ පින නෑනේ මේ යක්කුන්ට ,ඉතිං මට කියන්නේ මං මොනා කරන්ඩද 😁
  7. Amare machan

    උඹලා පාවිච්චි කරන internet packages monaada

    mobitel work and play 280/= 40gb 1week 😁
  8. Amare machan

    වෛද්‍යවරු රැකගනිමු

    ලංකාවේ තමා ඔය අඩු සැලකිලි වෙනරටවල වාහන පර්මිට් පවා දෙනවා දෙයියංට වගේ සලකනවා එහෙ මිනිස්සු උනත් හෙනම බයාදුයි බං ඩොකාලා ඉස්සරහා
  9. Amare machan

    PI ජීවිතේ රස කතා

    හොඳ කතෘ කෙනෙක් හැබැයි 😍
  10. Amare machan

    ඉන්දියාව පට්ට දියුණුයි නේද?

    ඉන්දියා economic model එක හෙන අමුතුයි බං ඉන්දියාවේ අරටුව තමා ඒ රටේ විශ්වවිද්යාල පද්ධතිය උගත් ශ්රමිකයෝ බිහිකරලා උංව job වලට placement කරනවා අපේ වගේ නිකං එලියට දාන්නෑ,ඉන්දියාව අද යම් තත්ත්වයක ඉන්නවද ඒකට හේතුව indian education system එක.
  11. Amare machan

    📽🎥🎬📈 Box Office Results - Mega Thread 📉🎬🎥📽

    Gajaman updates 📢 💪| Gajaman grossed 100 million LKR within 12 days ‍ගජමෑන් චිත්‍රපටය සමස්ත ආදායම ලක්ශ 1000 සීමාව පසු කරයි. ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ වාර්තා අළුත් කරමින් සිංහල චිත්‍රපටයක් ලක්ශ 1000 සීමාව පසු කල අඩුම කාලය වාර්තා කරමින් ගජමෑන් චිත්‍රපටය නිකුත් කර දින 12කින් වාර්තාගත රු: ලක්ශ...
  12. Amare machan

    වරෙල්ලා බන් යන්න Poland 🏴󠁰󠁬󠁷󠁰󠁿

    ඉන්දියාවේ උංටනං ලොකු සපෝට් එකක් ලැබෙනවලු නේද අම්බ දුකක් බං ඉන්දියාවේ ගිහිං එතන ලැගලා වීසා ගන්නවා කියන්නේ
  13. Amare machan

    වරෙල්ලා බන් යන්න Poland 🏴󠁰󠁬󠁷󠁰󠁿

    Visa facilities service global ඕක ආයතනයක් ලං⁣කාවෙත් තියනවා ඕක මාර්ගයෙන් පුළුවන් සමහර එම්බසි නැති රටවලට try කරන්න ලංකාවේ අය latvia යන්නේ ඕක හරහා ඇප්ලයි කරලා.
  14. Amare machan

    වරෙල්ලා බන් යන්න Poland 🏴󠁰󠁬󠁷󠁰󠁿

    ඉන්දියාවේ යන එක තමා අවුල ඔතන vfs එකෙන් බැරිද බං ඕක ඉස්සර නං මට මතකයි ස්විස්,ඉටලි එම්බසි වලින් කරා වගේ
  15. Amare machan

    📽🎥🎬📈 Box Office Results - Mega Thread 📉🎬🎥📽

    සල්මන්ගේ 15min cameo එකක් තියනවලු 😍 උගේ චරිතේ ඉස්සරහට එයි yrf spy universe එකේ hrithik ,salman,srk සුපිරි සෙට් එකක් Pathaan updates📢 boxoffice tornado 🌪️🌀 Roar of pathan ශාරුක් කාන්ගේ great comeback එක එහෙම නැත්තං පාතාන් චිත්‍රපටය මේවෙන⁣කොට boxoffice records 75ක් කඩාගෙන තිරගත වෙනවා මුලු...
  16. Amare machan

    📽🎥🎬📈 Box Office Results - Mega Thread 📉🎬🎥📽

    Pathan updates 📢 KING IS BACK 🤴 අවුරුදු 5කට විතර පස්සෙ ශාරුක්ගේ ආපු මේ අවුරුද්දේ පලවෙනි චිත්‍රපටය opening day එක ඉන්දියානු රුපියල් කෝටි 50-55ත් අතර වාර්තාගත ආදායමක්. මේක ලොකු ජයග්‍රහණයක් මොකද පහුගිය කාලේ boycott රැල්ලට අහුවෙලා තිබ්බ bollywood සිනමාව ආයිත් phonix කුරුල්ලා වගේ අලු ගසා දා නැගිටපු...
  17. Amare machan

    මෙරට සිදුවී ඇති දැවැන්තම බුද්ධි ගලනය සිදුවීමට නියමිතයි.!!!

    රට මුඩු බිමක් වෙයි බං මෙහෙම ගියොත්
  18. Amare machan

    ජේම්ස් කැමරන්ගේ ඉන්දීය සිනමාවට ගැන පැසසුම්..

    Oscar එකටත් nominate වෙලා නාටු නාටු 😁

    No contents