A/L ඉවරවෙලා මොනාද කරන්න ඕනි ගොඩ යන්න..?

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Sex කරන්න.



    IT සෙට් නං විතරක් කරන්න. නැත්තං අනාතයි සල්ලි වගේම ලේසි නෑ කැපවීම ඕන.
     
    • Like
    Reactions: sami_boy and amino

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    Machan Trade (Nursing, Mechanic, plumber, Chef) or IT side eka balanna machan

    Migration waladi Trade side ekan lesi.

    Thawa igena ganna gaman part time eka mehama use karnana

    English hondatama hadaganna (writing and speaking) + Investment igena ganna basic trading + fundamentals

    aniwa side income ekakata time eka yodanna part time widiyatath. degree/ course ekama witharak life eka karaganna epa

    income sources hadaganna Job ekata amthatharawa
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,678
    6,458
    113
    කමන් ආස කරන ඔ්නම දෙයක් හිතට ඒකගව ආසාවෙන් උත්සාහයෙන් බුද්ධිමත්ව කරන්න අනිවා ගොඩ යනවා. හැම ෆීල්ඩ් ඒකම හොදයි මිනිස්සුන්ගෙ උනන්දුව, උත්සාහය ආසාව සහ බුද්ධිය නැතිව කරන නිසයි කෙලවෙන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,592
    100,803
    113
    ඉක්මනට සල්ලි ටිකක් හදාගන්න මොන පැතිද හොද..?
    එච්චර හදිසි නන් බීච් බෝයි තමා

    හෙමීට එක්ස්පීරියන්ස් හදාගෙන නන් කැමති ඕනි ෆීල්ඩ් එකක් පුලුවන්.