වචනය යෙදෙන තැන අනුව අර්ථය වෙනස් වෙන්න පුලුවන් සමහර වචන වලට අර්ථ කීපයක් තියෙන හින්දා.
ආයතන (ඇස, කන, නාසය, දිව, කය, මනස) ට අදාළව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු වලදි නම් රූපය කියන්නෙ ඔයා කියපු අර්ථය තමයි.
පංච උපාදානස්කන්ධයෙදි (රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ) එතනදි රූප කියන එක හඳුන්වන්නෙ...