Crypto currency වල prices අඩු වැඩි වෙනවා. ඔය crypto currency buy-sell කරන්න පුලුවන් binance එකෙන්.
හරියට කළොත් profit. වැරදියට කළොත් loss.
මම නම් තාම loss තමයි 🤷 දාපු සල්ලි වලින් 80% loss වුණා.
* Never invest more than you can afford to lose
* DYOR (Do your own research)